Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :(

    සිරුරින් එකතැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද:love:
    ශාආආ........................................................................
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kawda ban? uge ayya?

    mokada nam mathaka na MTA eken uwa elewwa gaga ada ada hitiya
    mathakai
    uge ayyath gahanne e lap ekenlu
    ip check karala ubala ain kara kiyala ada ada hitiya ekek
    wena cn ekakda danne na hena kal mata mathaka na
    e kale podi nokia 1kin awe man eka comment ekakwath damme na baluwa witarai post
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :(

    සිරුරින් එකතැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද:love:

    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් වගෙහ් සින් එකක් :lol::lol::rofl:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    බ්ලැකාගෙ කොන්ඩෙ වවලා නෙමෙහ් බ0 හිටියෙහ් එ කාලෙ .. පස්සෙ පොර අඩි ගානක් රැව්ලනම් වැව්වා :rofl::rofl::rofl:
    ටිඑච්එම් තරින්ද මාලින්ග සියුස් බ්ලැකා සචි තව ඩබලක් හිට්යා උන්ගෙ නම් මතකහ් නැහ් ..
    එකාලෙ ආතල් සින් තියෙනවාහ් අයෙ වෙන ආතල් ඔනි නැහ් :rofl::rofl::rofl:
    මාලිංග දැන් එන්නෙම නැහැ නෙ :baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    avatar71029_23.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mokada nam mathaka na MTA eken uwa elewwa gaga ada ada hitiya
    mathakai
    uge ayyath gahanne e lap ekenlu
    ip check karala ubala ain kara kiyala ada ada hitiya ekek
    wena cn ekakda danne na hena kal mata mathaka na
    e kale podi nokia 1kin awe man eka comment ekakwath damme na baluwa witarai post
    :lol: monawa unath ekale athal ban
    adatath mage laginma inna yaluwo set ekak thamai ekale mage MTA team eke member la tika :love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol: ow ban මෙගා ත්‍රෙඩ් එකක් තිබ්බ ඌට ඇරියස් තියෙන උන් ඔක්කොම ඇවිල්ල ඌට බැනපු. සමහර ආටිස් ලත් තාම එළකිරි එක එක්ක මල ඌ කරපු පිස්සු වැඩ වලට.

    අම්මේ යකෝ දැන් කොහෙද දන්නෙ නෑ ඕකා සක්විතිය හොදයි නෙ බන් :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol: ow ban මෙගා ත්‍රෙඩ් එකක් තිබ්බ ඌට ඇරියස් තියෙන උන් ඔක්කොම ඇවිල්ල ඌට බැනපු. සමහර ආටිස් ලත් තාම එළකිරි එක එක්ක මල ඌ කරපු පිස්සු වැඩ වලට.
    lech da?
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    :(

    සිරුරින් එකතැන හදවත් දෙතැනක
    දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට..//
    ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
    අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද:love:
    අඩන්න එපා ඉතින්
    ඔයාටත් ලස්සන චූටි නංගියෙක් ලැබෙයි ඔහොම යද්දි :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mata nam mataka na ehema loku seen ekak. ara diaskolla da koheda thamai wali dagatte uba mata bannada :lol:
    Diaskolla තමයි :lol: ඌව බෑන් කරන්න දඟල දඟල හිටිය මතකයි කට්ටිය. eBay එකෙන් අහවල් එකක් ගෙනාව එකානෙ :rofl::rofl:
    ubath methana ne :P nadda wasiyak me dawas wala. btc kadan watunane


    නැතුව :P මාත් උබෙන් අහන්න තමයි හිටියේ :rolleyes: දේවාල කීයකට විතර උබ චූ කරාද දැන් අපිට හොරෙන් :rofl::P:lol:



    rawula kapuwada blackaiya? :nerd::nerd::nerd:


    ඔව් බං දැන් කාලේ වෙනස් උනා :rolleyes:
     
    Status
    Not open for further replies.