Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ටහිකෙ යකො එක දැන්නෙ මතක් උනෙ ප්ලාස්ටික් කිම්බ :lol:
    :lol::lol::lol::lol::rofl: තව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා :lol: ලොවෙත් නෑ එතකොට :lol: පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද :growl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,431
    113
    ඡන්දය දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න

    බොරුවට REP + 5ක් 6ක් තියෙන අයගේ REP අරගෙන මොකටද ,

    Executer ට ඡන්දය දාපන් මචෝ

    මම REP + 22 ක් මේ දැන් දෙනවා

    sithija.h REP + 22 ක් මේ දැන් දෙනවා

    Arrow11 REP + 23 ක් මේ දැන් දෙනවා

    සොහොන REP + 12 ක් මේ දැන් දෙනවා

    එතනම REP + 80ක්,

    අනිත් ඒව ත්‍රෙඩ් එකේ අය දෙයි උඹලට ඇති වෙන්න
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    NOWU0sd.png




    :P:P:P

    ජය වේවා....!!!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලංකාවේ නෑ බං. ඔව් ඔව් මාත් දැකල නැහැ ඌ තරම් චාටර් ඩයල් එකක් කොහෙවත්. සල්ලි වලට හෙන පෙරේත dial එකක්. ලැජ්ජාවක් නැති,

    ඕන තරම් ඉන්නව බන් ඔය වගේ උන්..
    මේ ලගදිත් එළකිරි එකෙන් ම ලගදි ෆිට් උන එකෙක් මට ඇරල ගියා හික් ගෑවෙන්න..
    දැන් බොක්කවල් තෝර ගද්දි බොහොම ප්‍රවේසම්..
    ඕව වෙන්නත් ඕන අපිට ඉගෙන ගන්න
     
    Executer වෝට් එක දීල.. රෙප් එකක් දෙකක් අරගෙන ඔටෝගෙන බලන් ඉන්නවද....:(:(:(
    සචියට වෝට් එක දීල... අති විශාල රෙප් සංඛාවක් සමග දැවැන්ත තෑගි වැස්සේ තෙමෙනවද :cool::cool::cool:


    මෙම දැන්වීම චිරි චිරි වැස්ස වෙතින් මුදල් නොගෙවා ප්‍රචාරය කරල ලද දැන්වීමකි:rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට ඕකෙ අනික් පැත්ත බන්..
    අලියට වගේ සේරම ඩොට් එකට මතකයි..
    සමහර වෙලාවට ඒක වීක්නස් එකක් වෙනව..

    :(
    ow amataka nownamath eka prashnayak. matath hitenawa seniken amataka wela yana eka hondai kiyala barak na sahallui ethakota. oya oluwe tiyan innakota ekko matath weddi mala paninawa duka hitenawa wage ewa wenna puluwan. normal jiwithe siddi wagema thamai mata nam tv series ekak film ekak unath aye tika kalekin aluthen baluwa wage enjoy karala balanna puluwan mata nam :P
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔව් බං දැන් කාලේ වෙනස් උනා :rolleyes:[/QUOTE]

    mama awa t20 opening ceremony ekata ekedi naki kukuloh okkoma set wuna. mathaka nathuwa athi.... :):):)
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එ කාලෙ ප්‍රසිද්ද ටැග් එකක් :lol::lol::lol::lol:
    ලොල් අර මැච් එකක් දින්නම පොලිම දානවා කියලා දාපු ත්‍රිඩ් එකෙන් තමා පොර අනා ගත්තෙ
    පස්සෙ පොරගෙ ෆොටොස් හිට0 ආවෙ එලියටහ් :rofl::rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Unlimited Google Drive Storage එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_148.png


    Genuine Microsoft Office 365 ProPlus එකක් ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_152.png


    ඉතා වටිනා Genuine License Key සහිත AutoDesk Products උවමනා සියල්ලම

    ඔබේම කරගන්න කැමතීද?
    Screenshot_151.png


    .tech Domain
    එකක් නොමිලේම ඔබේ කරගන්න කැමතීද?
    Screenshot_154.png


    එකී මෙකී නොකී තව බොහොමයක් වාසි ලබාගැනීමටනම් දැන්ම ඔබගේ මනාපය

    Sachith19920726 ට ලබාදෙන්න


    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    :love:ඒ වාසනාවන්තයා ඔබ විය හැක:love:
     
    Status
    Not open for further replies.