ටහිකෙ යකො එක දැන්නෙ මතක් උනෙ ප්ලාස්ටික් කිම්බ![]()




තව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා
ලොවෙත් නෑ එතකොට
පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද 
ලංකාවේ නෑ බං. ඔව් ඔව් මාත් දැකල නැහැ ඌ තරම් චාටර් ඩයල් එකක් කොහෙවත්. සල්ලි වලට හෙන පෙරේත dial එකක්. ලැජ්ජාවක් නැති,





අපි තරහයිKMC madushan Team එකේ ඉන්න නිසා Executer ගේ Team එකට Vote කරා අනිත් අය තරහ වෙන්න එපා
![]()

KMC madushan Team එකේ ඉන්න නිසා Executer ගේ Team එකට Vote කරා අනිත් අය තරහ වෙන්න එපා

මම සේව් කර ගන්නම්onna man number eka ewwa miss call ekak gahanna ehenam![]()

ow amataka nownamath eka prashnayak. matath hitenawa seniken amataka wela yana eka hondai kiyala barak na sahallui ethakota. oya oluwe tiyan innakota ekko matath weddi mala paninawa duka hitenawa wage ewa wenna puluwan. normal jiwithe siddi wagema thamai mata nam tv series ekak film ekak unath aye tika kalekin aluthen baluwa wage enjoy karala balanna puluwan mata namමට ඕකෙ අනික් පැත්ත බන්..
අලියට වගේ සේරම ඩොට් එකට මතකයි..
සමහර වෙලාවට ඒක වීක්නස් එකක් වෙනව..
![]()

පරණ අය ඇවිත්
කෝ එයාලගෙන් වෝට් ගන්න ට්රයි කරන්නෙ නැද්ද?![]()

round 10 da koheda ne game eka. restart una api kare na yako.

[/QUOTE]


ah cheeththaya u knw me ge gu rasaida taamaKMC madushan Team එකේ ඉන්න නිසා Executer ගේ Team එකට Vote කරා අනිත් අය තරහ වෙන්න එපා
![]()
කෝ බන් එක්සියයි ටීම් එකයි![]()




ලොල් අර මැච් එකක් දින්නම පොලිම දානවා කියලා දාපු ත්රිඩ් එකෙන් තමා පොර අනා ගත්තෙඑ කාලෙ ප්රසිද්ද ටැග් එකක්![]()


ඒ වාසනාවන්තයා ඔබ විය හැක