ah cheeththaya u knw me ge gu rasaida taama

idapiya thoge rep kapanna
sachiya gee vancha sahagatha kriya patipatiya pilibada tred ekak hadagena yanawa..
heta udema eka dala okata kelawanawa
ekata oni sinhala font tikath ugenma illagaththa![]()


api mature weddi owa hari yanawa ban.. harila baladdi karapu moda kan gana therenawa. athdakim walin igenagannawa.. mama dan almost nakiඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ..
උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ..
දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ![]()

sachiya gee vancha sahagatha kriya patipatiya pilibada tred ekak hadagena yanawa..
heta udema eka dala okata kelawanawa
ekata oni sinhala font tikath ugenma illagaththa![]()


yakuuuu minecraft කියල එකකුත් තිබ්බ නේද අපිටekale wali wali wali
mama mokak hari karoth aniwa waliyak. deyyane kiyala minecraft eke witarai wali giye natte mataka widiyata![]()

ඕකට ආව බං සිංහල බැරි එකෙක්. මට මතක නැහැ කවුද කියල philip හරි මොකෙක් හරි එකෙක්. හිටපු ගමන් කොහේ හරි මැසෙන්ජර් එකකින් කතා කරනව. හොඳ කුකුල හැබැයි දැන් මොනා උනාද දන්නේ නෑ. මැරිලා ඇති සමහර විටsayu akka matath tharayema kiwwa ube fake ekak tooli kiyanne uba eka machine eken log wena ohoma kathawakතව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා
ලොවෙත් නෑ එතකොට
පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද
![]()

නැතුව.. ඇයි අර Harlem Shake එක
බඩත් කොර වෙනව
ඌ රජ නෑමක් නාල ඉවර වෙලා කියන කතා අන්තිමට අහල