Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක තමයි බන්.. මමත් උබ දිහා බලල ටිකක් හැදුනේ..
    උබට අච්චර පතුරු යන්න බැනල උබ cooldown එකේ මුකුත් නොකිය ඉන්නෙ කොහොමද කියල.. මට බැන්න නම් ගෙදරට යන්න හිතෙන ජාතියේ මලක් පනිනව නෙ..
    දැන් නම් හැබැයි හැදිල ඉන්නෙ :rolleyes:
    api mature weddi owa hari yanawa ban.. harila baladdi karapu moda kan gana therenawa. athdakim walin igenagannawa.. mama dan almost naki :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ekale wali wali wali
    mama mokak hari karoth aniwa waliyak. deyyane kiyala minecraft eke witarai wali giye natte mataka widiyata :P
    yakuuuu minecraft කියල එකකුත් තිබ්බ නේද අපිට :love::lol: ඕකට ආව බං සිංහල බැරි එකෙක්. මට මතක නැහැ කවුද කියල philip හරි මොකෙක් හරි එකෙක්. හිටපු ගමන් කොහේ හරි මැසෙන්ජර් එකකින් කතා කරනව. හොඳ කුකුල හැබැයි දැන් මොනා උනාද දන්නේ නෑ. මැරිලා ඇති සමහර විට
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    avbE2Gr.jpg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol::lol::rofl: තව සයෝ කියල ඇන්ටි කෙනෙක් ද අක්ක කෙනෙක්ද හිටිය MTA ගහපු. මමයි සචියයි එක්කෙනෙක් ගගා කියා කියා හිටිය සචිත් කියන්නේ මගේ Fake එකක් කියල. MTA එකේ දෙන්නම එක පාර Voice Chat කරා :lol: ලොවෙත් නෑ එතකොට :lol: පස්සේ ඒකිට බනින මොකක් හරි කරන රෙපක් කැපුවත් කවුරු හරි හැම මගුලකටම මාව අල්ලගන්න පුරුදු වෙලා හිටිය. ඔය MTA කෙහෙල්මල අත ඇරලා දැම්මෙත් ඒ චිත්ත මගුලක් හින්ද :growl:
    sayu akka matath tharayema kiwwa ube fake ekak tooli kiyanne uba eka machine eken log wena ohoma kathawak :P
     
    Status
    Not open for further replies.