Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    x2km6o.jpg

    ඉවරයි කියලද හිතුවේ.. ඉවරම නෑ... ආය ආව ඕං
    33agk8k.jpg

    මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව. :shocked::shocked::shocked::shocked:
    Screenshot_161.png

    දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්

    මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න

    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    md2tsn.jpg

    අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්ද:angry: කියල හිතන අයත් ඉන්නවනේ...:rolleyes: අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...:) ඒ අයටත් අකවුන්ට් දෙනවා.:cool: ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. ;)
    ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි

    මොකො දුකෙන්.... දුන්නානම් ගොඩ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පොරොන්දු වූ ලෙස rep ලැබෙන්නේ නැතුව අසාධාරණයට ලක්වූ අය මොකද කරන්නේ?

    උබ කාටද මචන් දුන්නෙ.. සචියටද මචන්.. අපි රෙප් දෙන්නම්.. අඩුම තරමෙ දහ දෙනෙක්වත් අපේ රෙප් දෙනව අනිවා..
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    x2km6o.jpg

    ඉවරයි කියලද හිතුවේ.. ඉවරම නෑ... ආය ආව ඕං
    33agk8k.jpg

    මේ පාර ගෙනාව ගෙඩි පිටින්ම 100GB Cloud අකවුන්ට් එකක් දෙකක්ද? නෑ.... x50ක් x50ක්. මේ ත්‍රෙඩ් එකේ තියන ලින්ක් එකෙන් සචියට වෝට් කරන පලමු 50ස් දෙනාට නිතරගයෙන්ම 100GB Cloud Storage එක ගානෙ දෙනව. :shocked::shocked::shocked::shocked:
    Screenshot_161.png

    දවසකට දෙකකට නෙමේ... එකෙන්ම ලයිෆ් ටයිම් වැලීඩ්

    මෙතනින් ගිහින් වෝට් එක දාල මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න

    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<

    md2tsn.jpg

    අපෝ මොකද්ද යකෝ අපි කලින්ම වෝට් කෙරුවනේ අපිට නැද්ද:angry: කියල හිතන අයත් ඉන්නවනේ...:rolleyes: අන්න ඒ අයව අපි අමතක කරන්නෙ නෑ...:) ඒ අයටත් අකවුන්ට් දෙනවා.:cool: ඕන අය පී ඇම් එකක් දාන්නකො හෙටින් පස්සෙ හොදේ.. ;)
    ඒකනේ කිවුවේ.. ඊලග කොටස තවත් රසවත් කියලා...

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ කාටද මචන් දුන්නෙ.. සචියටද මචන්.. අපි රෙප් දෙන්නම්.. අඩුම තරමෙ දහ දෙනෙක්වත් අපේ රෙප් දෙනව අනිවා..

    නැහැ අනිත් පැත්තට..දුන්න අපරාදයක් කියලා හිතෙනවා :sorry: :sorry: :sorry:
     
    • Like
    Reactions: EvilEye
    Status
    Not open for further replies.