Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Thanks Machan:cool:

    42+++

    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්


    ඒ සැබෑ සත්‍ය කතාවන් :(:(:(

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට
    vote kara
     
    • Like
    Reactions: DJU9

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    +38 දෙනවා දැන් vote කරලා ත්‍රෙඩ් එකේ comment එකක් දාන්න :P:love:

    පල පල ච්ත්තයා යන්ඩ උබට වෝට් දෙන්නෙ නැ.. :no::no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පල පල ච්ත්තයා යන්ඩ උබට වෝට් දෙන්නෙ නැ.. :no::no:


    :lol::lol: උබටත් දෙන්නද +38 ක් දෙන්නද දෙන්නද ඔහෙන් හම්බුනේ නෑනේ :P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චීත්ත එක්සියා වැඩේ දෙල් උනාට පස්සෙ තෙර්ඩ් එකට ඇවිත්..කලින් ලොකු ඔලුවෙන් උන්නෙ ඔහොම හිටපන්..තාම උනේ නැ හරියට..:yes::yes:
     
    NOWU0sd.png
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    චීත්ත එක්සියා වැඩේ දෙල් උනාට පස්සෙ තෙර්ඩ් එකට ඇවිත්..කලින් ලොකු ඔලුවෙන් උන්නෙ ඔහොම හිටපන්..තාම උනේ නැ හරියට..:yes::yes:


    උබට වාසියක් උනේ නෑ නේ කඩේ ගියාට :sorry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වලියක් වත් නැතුවහ් කබෙ තිබ්බෙහ් නැහ් වගෙ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට වාසියක් උනේ නෑ නේ කඩේ ගියාට :sorry:

    පල චීත්තයො යන්ඩ , එනව මගෙ වාසි හොයන්ඩ ... අනුන්ගෙ ලබ්බවල් හොයනව ගෑනු ගතිම තමයි..
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    සචියට වෝට් කලා රෙපක් නං නෑ තාම ලැබුනේ... බොරැවටද බං කට්ටිය දුන්න ලැබුනා කියන්නෙ. චන්ද මාර්කටින් වැඩක්ද...
    :P:P:P

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    පල චීත්තයො යන්ඩ , එනව මගෙ වාසි හොයන්ඩ ... අනුන්ගෙ ලබ්බවල් හොයනව ගෑනු ගතිම තමයි..


    :lol: පව් බන් උබ ඔච්චර කෑගැහුවට කිසිම වාසියක් කරේ නෑ නේද උන් උබට :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    සචියට වෝට් කලා රෙපක් නං නෑ තාම ලැබුනේ... බොරැවටද බං කට්ටිය දුන්න ලැබුනා කියන්නෙ. චන්ද මාර්කටින් වැඩක්ද...
    :P:P:P



    :lol::yes:
     
    Status
    Not open for further replies.