Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;23085501 said:
Screenshot_2018_04_12_12_28_46.jpg


😂🔫 වලක් හාරන් වැලෙලෙන්න


එන්න එක්සිට දැන් වොට් කරොත් 12+ රෙප් ඔබට මගෙන් 🙂👍


පරණ ස්ක්‍රීන් ශොට් එකක්නෙ.. :lol:
 

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,064
    746
    113
    Paris
    එන්න එක්සිට දැන් වොට් කරොත් 10+ රෙප් ඔබට මගෙන්
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔබ දන්නවාද
    කබයෙන් මාහට රෙප් 484 ක් ලැබුණු බව.
    එයින් අති මහත් බහුහරය ලැබුණේ කුමන පිලෙන්දැයි ඔබ නොදන්නවා විය නොහැක.
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    x2km6o.jpg

    මේ පාර කඔ කේස් එකෙන් අවුරුදු තෑගිනම් ලෙසටම තියනව නේ... තව එපා කිවුවට කරන්න දෙයක් නෑ තව තියනවා....
    maxresdefault.jpg

    අටුවා ටීකා ටිප්පනි නෑ... ඩිරෙක්ට් බාගන්න බැරි ෆයිල්ස් ගූග්ල් ඩ්‍රයිව් එකෙන් ඩිරෙක්ට් බාගන්න තිබ්බොත් කොහොමද? ආසයි නේ..:rolleyes::rolleyes:

    ඔන්න කට්ටියට ඒකට අවස්ථාව.

    1. සචියට වෝට් කරන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    2. වෝට් කෙරුව කියල මෙතන පෝස්ට් එකක් දාන්න

    3. ඕන කරන ෆයිල්ස් වල ලින්ක් ටික මට පීම් ඇම් කරන්න

    4. කිසි කරදරයක් නැතුව මම දෙන ඩ්‍රයිව් ලින්ක් එකෙන් ෆයිල්ස් ටික බාගන්න:cool::cool:


    එක වෝට් එකකට 100GB වෙනකන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    33agk8k.jpg


    md2tsn.jpg





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    මම කිසිම තැනක කාටවත් වෝට් කරන්න කියලා දාලා නෑ:rolleyes:.සචිත් මහත්තයා ප්‍රමුඛ කන්ඩායම බොරුවෙන් රවට්ටලා වෝට් කඩාගැනීමක නිරතවෙන්නෙ.:yes:කරුණාකරලා හොඳින් සොයා බලා වෝට් කරන්න.:eek:රෙප් මත වෝට් කරනවා නම් සචිත් ප්‍රමුඛ කන්ඩායමට වෝට් නොකරන්න:(

    :lol: ubala unta dila idapan kalin :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    pic ekak dammma kiyala prof wenne na umba dinchad da rep depna u back karai wadiyen ekka.:lol::lol::lol:

    karanawada karanadawa?.:P:P:P

    Screenshot_2018_04_12_12_38_20.jpg



    හරිනෙ 2 වලවල් ඩෙකක් හරන් වැලෙලෙන්න

    මම දුන්නෙ උන් රෙප් හම්බුනෙ නැ කියලා කියුව එක තැනක් පෙන්නහන් එතකොට ඔය ඩෙවල් මම පිලිගන්නම්
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මොනාද ලැබෙන Benefit ඔය පැත්තට වෝට් කරොත් :rolleyes:



    සචියගේ නම් Gift ගොඩක්. රෙපුත් හම්බුනා එවලේම :rolleyes:

    හිහී Gifts බලාගෙන නෙමෙයි බන් මුන්ට දුන්නේ හැමෝම වාසි බලන් සචිත්ට දෙනවා
    උන්ට ලොකුවට Gift දෙන්න හැකියාව තිබුනට මුන්ට එහෙම බෑනේ ඉතින් පොඩි මිනිහට වෝට් කරා :yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,064
    746
    113
    Paris
    හිහී Gifts බලාගෙන නෙමෙයි බන් මුන්ට දුන්නේ හැමෝම වාසි බලන් සචිත්ට දෙනවා උන්ට ලොකුවට Gift දෙන්න හැකියාව තිබුනට මුන්ට එහෙම බෑනේ ඉතින් පොඩි මිනිහට වෝට් කරා :yes:

    :yes::yes::love:
     
    Status
    Not open for further replies.