Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Vdt0po2.png
     

    Mad Maxer

    Junior member
  • Jun 24, 2015
    64
    10
    18
    White House
    සොහොන;23085795 said:
    Wzeu19z.png



    එක්සාට දිහන් හැබැයි තැගි විදිහට දෙන්න වෙන්නෙ රෙප් බන් මගෙන් 12+ රෙප් ලැබෙනවා

    ඩොලර් ගනන් වටින තැගි ඔනෙ නම් අනික් පැත්තට වොට්ස් දෙන්න අපෙ අතෙ එවා කරන්න සල්ලි නැ බන් 🙂👍

    Executer ta dunna rep epa bn. :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපිට ඇස් පේනව බන් පොඩියට දාපන්..



    මේ තියෙන්නේ උබල vote 50+ lead එකක් තියාගෙන ඉද්දි කිව්ව කතාවක්..
    අපි නම් තාම එහෙම ලොන්ත ටෝල්ක් දුන්නෙ නෑ හැබැයි..
    අන්න ඒකයි වෙනස..

    කාටවත් බැන්නෙ නැ ඩොලර් ගනන් තැගි ඩෙන්න අපිට විදිහක් තිබුනෙ නැ එච්චරයි :yes:

    මම කාටවත් බැන්නෙ නැ 50 වොට්ස් පරතරයක් තියෙද්දි අනික් උන්ව හදන්න මට බැ ඔහොම තමයි 🙂👍
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    සොහොන;23085677 said:
    ඔව් එකා එකට ඩොලර් ගනන් දිලා පුප දෙන්න අපිට අමාරු නැ සල්ලිත් නැ :cool:


    අනික 45 රෙප් දෙන්න අපෙ එකෙක් නැ :rolleyes:

    මෙ කබෙ ඩොලර් ගෙවලා අනික් උන්ව බැවෙ නැත්තම් චිරි චිරු වැස්ස අපි මෙකෙන් දිනනවා :P

    කරන්න දෙයක් නැ අන්තිම මොහොත වෙනකම්ම රෙප් දිලා අපෙන් වෙන්න පුලුවන් ටික අපි කරනවා :yes:

    Wzeu19z.png



    😞😞
     
    Status
    Not open for further replies.