Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පාස්වර්ඩ් නැති චැට් :lol::lol::lol:

giphy.gif
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උබලගේ ලොක්ක තමයි හොරෙන් බලන් ඉන්නවා චැට් එකට ඇවිල්ල :lol:

    අඩුම තරමේ වෙන නමකින් වරෙන් රෙදි නෑ ඉතින් :lol:

    චිප් ඩයල් :lol:
    :lol::lol::lol:
    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?

    6 දෙනයි රෙප් දුන්නේ ....

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

    සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..

    එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:

    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්
    එස්සේකියුටර් ට දීල රෙද්දේ රෙවන් ඉන්නේ මේ

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට

    මිනිස්සුන්ට සලකල ඉදපන් ඉස්සෙල්ලා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තමන්ගේ චැට් එකේ ලින්ක් එක අනිත් පිලේ උන්ට දෙන්නේ කවුද කියහන්කෝ ඉතින් :lol::lol::lol:

    ලීක් කරන් නෑ, එනවද බලන්නලු දුන්නෙ:lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තමන්ගේ චැට් එකේ ලින්ක් එක අනිත් පිලේ උන්ට දෙන්නේ කවුද කියහන්කෝ ඉතින් :lol::lol::lol:

    මේ ඉන්නෙ බන් :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චැට් එක ලීක් කරගෙන ...අනිත් උන්ගෙ නම දාන් චැට් කරල ..ඔක්කොම ලීක් කරගෙන හත්පොලේ ගාගෙන කියෝනව..ඕන්න චීත්ත වේසිගෙ තත්වෙ...
    මුන්ගෙ රෙප් දෙනවයි කියන ලිස්ට් එකේ

    සයෝ
    ලකා
    සුදු මල්ලි
    ජේ කේ පෙරේරා
    පාත්ෆයින්ඩර්
    නුවන් බුවා

    කො බන් උන් මුන්ව අත ඇරලා ගිහින්ද

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    තමන්ගේ චැට් එකේ ලින්ක් එක අනිත් පිලේ උන්ට දෙන්නේ කවුද කියහන්කෝ ඉතින් :lol::lol::lol:

    දැනගෙන තමයි දුන්නේ හරියටම කුජිත පොරක් ද කියල බලාගන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ චැට් එකේ ලින්ක් එක අනිත් පිලේ උන්ට දෙන්නේ කවුද කියහන්කෝ ඉතින් :lol::lol::lol:

    උන්ගෙ අරමුන අපිව කොටවන එක බන්..ඇපි එකට ඉන්නකම් පරද්දවන්ඩ බැ කියල චීත්ත වේසිල දන්නව..එකයි මගෙ නම එහෙම දාගෙන චැට් කරේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සංවිධානය කරපු එක ගැන නෙවෙයි සුද්දා මන් කීවෙ. පැත්තකට බරයි. කිරියෙන් පිට දේවල් ගොඩයි. දෙගොල්ලන්ට තියන එකම දේ රෙප්. මෙතන ඊට වඩා ගොඩක් දේවල් ශෙයාර් වෙනවනෙ. එතකොට අවුල්.නැද්ද? මන් කීවෙ ඒ ගැන. මන්ද මට නම් සෙට් නෑ. අනික් අයගෙ අදහස මන් දන් නෑ. කාටවත් මුකුත් කියන් නෑ. මොකද මන් බර ඇද්දෙ නෑ මේක සංවිධානය කරන්න. ඒකයි.
    එහෙම නීතියක් දාන්න බෑ බන් දැම්මත් කොහොමද පාලනය කරන්නේ කරන්න බෑ නෙ. ෆේක් ඒවා වගේ නං ඔන්න රිසල්ට් බලද්දී අයින් කරන්න පුළුවන් පෝස්ට් ගාන වගේ බලල. පිටින් එක එක ඒවා අරගෙන දුන්න මනාප, අවන්කවම දුන්න මනාප, රෙප් අරන් දුන්න මනාප කිය කිය තරන්න බෑ නෙ. :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උන්ගෙ අරමුන අපිව කොටවන එක බන්..ඇපි එකට ඉන්නකම් පරද්දවන්ඩ බැ කියල චීත්ත වේසිල දන්නව..එකයි මගෙ නම එහෙම දාගෙන චැට් කරේ..
    ඉස්සෙල්ල මෙන්න මේවට උන්ට උත්තර දෙන්න කියාපන්

    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?

    6 දෙනයි රෙප් දුන්නේ ....

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

    සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..

    එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:

    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්
    එස්සේකියුටර් ට දීල රෙද්දේ රෙවන් ඉන්නේ මේ

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැනගෙන තමයි දුන්නේ හරියටම කුජිත පොරක් ද කියල බලාගන්න :lol:

    ඔය පිලිගන්නෙ චීත්තයම කරපු බලු වැඩේ ..ඔකුන් බැලුවෙ අපිව කොටවන්ඩ..වඩේ වැරදුනා...දැන් චීත්ත වේසි හත්පොලේ ගාගෙන කියෝනව..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    දැනගෙන තමයි දුන්නේ හරියටම කුජිත පොරක් ද කියල බලාගන්න :lol:

    :lol::lol::lol::lol:
    හොදම විහිලුව ත්‍රෙඩ් එකක් දාමු
     
    Status
    Not open for further replies.