Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඔව් ඔය සoවාද මන්ඩපේ තමයි කිරියෙ තියෙන ලිද ලග සoගමේ..අපේ බල්ලවත් ඔවට නොගියට එක්සි චීත්තෙ කොයි වෙලාවෙත් ඒකෙ...එක එකා හායි හූයි කියා ගන්න කෝලන් මඩුවෙ උන් ආව, "සුපර් සීනියර්ලත්" එක්ක කඹ අදින්ඩ දැන් හරිනෙ..උපරිම සැප.. :lol::lol::lol:

    සුපර් සීනියර්:lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන් :D

    Hawas wenakan idapanko Sanwada Mandape Cheeththa dekak Cheeththa set ekata panina hati Sachiyage 10 points thiyena. Ekath balalama kathaa karapan :lol: Un dennath pannama Cheeththa sangame completed. Eeta passe fake 100 k hadannai thiyenne ena sare kabeta ganna :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චිරි චිරි වැස්ස;23087286 said:
    අවධාරණයෙන් කියන්න ඕන මචං මම දුන්න කිසිම ඔෆර් එකකට මම සතයක්වත් වියදම් කරල නෑ ඒ සේරම ඔලුව පාවිච්චි කරල ගත්තුව ඒ හින්ද දැනුමයි මුදලුයි කලවම් කරගන්න එපා.. ආතල් එකට කරන ගේම් එකට සල්ලි වියදම් කරන්න අපිට කහන්නෙ නෑ බං. අනික දැන්ම පරාජෙ බාරගන්න එපා. අන්තිම මොහොතෙ මේක වෙනස් වෙන්නත් බැරි නෑනෙ

    NOWU0sd.png


    මෙකෙ වෙනසක් නැ සුබ පැතුම් 2018 කබෙ දිනුමට ..

    අපෙ පැත්තෙන් මොනවාහරි අඩු පාඩු උනා නම් එවාට මරා ගන්න එපා .

    ලබන පාරත් හොද කබයක් මෙ වගෙම අදිමු ...
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මන් එහෙම කියලා නෑනෙ එහෙම කියයි කියලා ගෙස් කරලා උත්තර දෙන්න අවශය නෑ. රෙප් කතාවක් ගැන මන් කීවෙ නෑනෙ. ආයෙ මේවට මුකුත් කියන් නෑ. ඔයාගෙ උත්තරේ මගේ ප්‍රශ්නෙට ගැලපෙනවා මදි. රිප්ලයි එපා ආයෙ උත්තර බදින්න එන් නෑ.

    බොහොම පැහැදිලිව තේරෙන සිංහලෙන් කියල තියෙනවා උබලා කියාවි කියල.
    බලපන්කො බොරුද කියලා. දැන් මේ මුන් කියවන්නේ එහෙම දෙයක් නෙවෙයිද?


    සොහොන;23087232 said:


    මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ

    වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්‍රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද

    ඉට පස්සෙ මොකැ වුනෙ ?


    අනික වුල්වරින්ගෙ 45 + ත්‍රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?

    අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ

    එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ

    මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්‍රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන

    මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ
    ...
     

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    මොනවා වුනත් කට්ටියම ලස්සනට spam කරනවා xD
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    බලාගන්නකෝ එහෙනම්...මෙන්න මේ ගොල්ලෝ තමයි ඔයාටයි ඔයා වගේම අපිට Vote කරන අපේ යාළුවන්ටයි රේප් වලින් සංග්‍රහ කරන අපේ බලකාය:love:මේ ඉන්නේ අපේ කොටසක් විතරයි :yes:

    ------------------------------------------------------------------------
    ----Sachith Elakiri brotherhood----
    NOWU0sd.png



    Wolverine GTR - 79

    avatar158020_10.gif


    DJU9 - 42

    avatar44472_76.gif


    Dinushasankalpa - 36

    avatar169735_30.gif


    Dj Gamaya - 34

    avatar61857_13.gif


    Sachith19920726 - 24

    avatar330471_91.gif


    Kumara456 - 26

    avatar69529_17.gif


    Maheshsenadheera - 23

    avatar181897_9.gif


    Mal baba - 25

    avatar194988_78.gif


    Shaminda Peiris - 24

    avatar500621_9.gif


    XibitZ - 20

    avatar132898_27.gif


    Jasz - 16

    avatar51642_12.gif


    Saja - 16

    avatar14999_14.gif


    Asylam - 16

    avatar490097_24.gif


    Dilz - 16

    avatar481122_10.gif


    Slsaico - 15

    avatar113940_17.gif


    STU26015 - 15

    avatar562344_4.gif


    Cedric1986 -15

    avatar398513_29.gif


    Skymicro - 15

    avatar510144_6.gif


    Charith05 - 14

    චිරි චිරි වැස්ස - 13

    avatar390152_9.gif


    Erozan - 13

    avatar346866_6.gif


    Rummy678 - 12

    avatar555244_3.gif


    Donkosala - 12

    avatar171896_8.gif


    hekelum - 12

    avatar70893_1.gif


    DAstoner - 11

    avatar210592_1.gif


    ^Night Fury^ -11

    avatar327587_5.gif


    577 - 10

    avatar173045_10.gif


    MR.BILLA - 9

    avatar362358_19.gif


    DjAshik - 9

    avatar312015_1.gif


    Ashan057 - 9


    King_cobra - 8

    avatar529771_21.gif


    Jhnnwp - 7

    avatar387534_8.gif


    Ramesh_jaya - 6

    avatar561814_3.gif


    $Gangster$ - 6

    avatar478205_1.gif


    Profile_01 - 6

    avatar562508_1.gif

    Sshadow - 4

    &

    Koalabanti
    Gasa84
    Tyrion_Lannister
    KasunKDP
    pradeeplk1025
    SSR@
    ගොඩේකොල්ලා
    hypercool
    maduruwanari
    Chira1
    sandhanuwan1NEW
    slx
    Yujitha

    ------------------------------------------------------------------------

    ------------------
    හරි.තව එක දෙයක්.ඔයගොල්ලෝ REPs දෙනවා කිව්වට ඇත්තටම දෙනවද?:rolleyes::yes:
    ------------------

    ඔයාට විශ්වාස නැහැ නේද.කමක් නැහැ එහෙනම් බලනන්කෝ:)මෙන්න තියනවා සාක්ෂි:yes:මම කියනවට වඩා බලන එක හොදයිනේ:yes:

    LR4cDc2.jpg

    Ur5VTFc.jpg


    tC1yf8M.png


    ldp9K7S.jpg


    ------------------

    දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ.අපි දෙනවා කිව්වොත් දෙනාවම තමයි:yes:හොර බොරු වංචා අපේ නැහැ:no:

    අපේ යාළුවෝ ඔක්කෝටමත් කියන්න තියෙන්නේ....ඇයි ඔයා තවත් හිත හිත ඉන්නේ:yes:දැන්ම Elakiri brotherhood වෙත ඔයාගේ මනාපය ලබාදී වසනා වසනාවන්තයකු වන්න:love:
    :)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සොහොන;23087440 said:
    NOWU0sd.png


    මෙකෙ වෙනසක් නැ සුබ පැතුම් 2018 කබෙ දිනුමට ..

    අපෙ පැත්තෙන් මොනවාහරි අඩු පාඩු උනා නම් එවාට මරා ගන්න එපා .

    ලබන පාරත් හොද කබයක් මෙ වගෙම අදිමු ...


    අපෝ මෙයා නම් පුදුම ලැට් එකක් . පොඩ්ඩක් හිටපන් ඉතින් :(:(:(

    තව පැය 3ක් තියනව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    රිදෙනව නේන්නං එන්ඩ එපා අපේ මණ්ඩපේට කුණු කතා කියන්ඩ :angry:

    බලපන් මණ්ඩපේ උන් හත්දෙනෙක් සචියගේ ටීම් එකේ, හයදෙනෙක් එක්සියගේ ටීම් එකේ. මම සංවිධායක :P කිසි අවුලක් නෑ මණ්ඩපේ කියල කල්ලි ගැහිලත් නෑ වලි යන්නෙත් නෑ :yes: ආදර්සෙට ගනිල්ලා අපිව :love:

    :love:
     
    Status
    Not open for further replies.