ඔව් ඔව් ඔය සoවාද මන්ඩපේ තමයි කිරියෙ තියෙන ලිද ලග සoගමේ..අපේ බල්ලවත් ඔවට නොගියට එක්සි චීත්තෙ කොයි වෙලාවෙත් ඒකෙ...එක එකා හායි හූයි කියා ගන්න කෝලන් මඩුවෙ උන් ආව, "සුපර් සීනියර්ලත්" එක්ක කඹ අදින්ඩ දැන් හරිනෙ..උපරිම සැප..

හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන්![]()
Un dennath pannama Cheeththa sangame completed. Eeta passe fake 100 k hadannai thiyenne ena sare kabeta ganna 
Ko eka ballekath rep dunne na...vote eka thaama open mage![]()

චිරි චිරි වැස්ස;23087286 said:අවධාරණයෙන් කියන්න ඕන මචං මම දුන්න කිසිම ඔෆර් එකකට මම සතයක්වත් වියදම් කරල නෑ ඒ සේරම ඔලුව පාවිච්චි කරල ගත්තුව ඒ හින්ද දැනුමයි මුදලුයි කලවම් කරගන්න එපා.. ආතල් එකට කරන ගේම් එකට සල්ලි වියදම් කරන්න අපිට කහන්නෙ නෑ බං. අනික දැන්ම පරාජෙ බාරගන්න එපා. අන්තිම මොහොතෙ මේක වෙනස් වෙන්නත් බැරි නෑනෙ
U hithuwe ara uge KPZ gana kathawak thread eka nisa u dinai kiyala. Passe paradilaa gaani wage hotu peranna gaththa![]()


අන්තිම මොහතේ ජන්දේ දාන්න ඕනි


උබ කියන්නේ මට දුන්නෙත් නැ බන්
අපරාදේ හෙන්රියට ගහන්න තිබ්බේ






මන් එහෙම කියලා නෑනෙ එහෙම කියයි කියලා ගෙස් කරලා උත්තර දෙන්න අවශය නෑ. රෙප් කතාවක් ගැන මන් කීවෙ නෑනෙ. ආයෙ මේවට මුකුත් කියන් නෑ. ඔයාගෙ උත්තරේ මගේ ප්රශ්නෙට ගැලපෙනවා මදි. රිප්ලයි එපා ආයෙ උත්තර බදින්න එන් නෑ.
සොහොන;23087232 said:
මෙක උනු හැටි නොදැක්ක මනුස්සයෙක් නෙමෙ උබ
වොට් 25 ගැප් එකක් ඉයෙ චිරි චිරි වැස්සගෙ ඩොලර් වලින් බෙඩුව ගුගල් එකවුන්ට් ත්රෙඩ් එකට කලින් තිබුනෙ නැද්ද
ඉට පස්සෙ මොකැ වුනෙ ?
අනික වුල්වරින්ගෙ 45 + ත්රෙඩ් එක එහෙම රෙප් පවර් එකක් එක්කලා හැප්පෙන්න පුලුවන් අපෙ මොකාද ඉන්නෙ හා පෙන්හන් ?
අනික් පාර කබෙදි මුදල් බාවිතා කරලා රෙප් ගන්න බැ කියලා නිතියක් එන්න ඔනෙ
එවගෙම රෙප් 45+ සමානව බෙදනවා නම් අනික් ටිම් එකෙත් එ වගෙ එකෙක්ව නම් කරලා දාන්න ඔනෙ
මම කියන්නෙ අඩුපාඩු මිසක් හොර කරලා චිතත උයන පිහින ත්රෙඩ් පිස්සු හුත්තවල් නෙමෙ ඇත්තටම උන දෙ ගැන
මෙකෙන් උබලට බැනලා දාපු පොස්ට් එකකුත් නෙමෙ...
හා හා සචියගේ ටීම් එකේ තමා සංවාද මණ්ඩපේ උන් වැඩියෙන්ම ඉන්නේ පරිස්සමෙන් කතා කරපන්![]()



බලාගන්නකෝ එහෙනම්...මෙන්න මේ ගොල්ලෝ තමයි ඔයාටයි ඔයා වගේම අපිට Vote කරන අපේ යාළුවන්ටයි රේප් වලින් සංග්රහ කරන අපේ බලකායමේ ඉන්නේ අපේ කොටසක් විතරයි
------------------------------------------------------------------------
----Sachith Elakiri brotherhood----
![]()
Wolverine GTR - 79
![]()
DJU9 - 42
![]()
Dinushasankalpa - 36
![]()
Dj Gamaya - 34
![]()
Sachith19920726 - 24
![]()
Kumara456 - 26
![]()
Maheshsenadheera - 23
![]()
Mal baba - 25
![]()
Shaminda Peiris - 24
![]()
XibitZ - 20
![]()
Jasz - 16
![]()
Saja - 16
![]()
Asylam - 16
![]()
Dilz - 16
![]()
Slsaico - 15
![]()
STU26015 - 15
![]()
Cedric1986 -15
![]()
Skymicro - 15
![]()
Charith05 - 14
චිරි චිරි වැස්ස - 13
![]()
Erozan - 13
![]()
Rummy678 - 12
![]()
Donkosala - 12
![]()
hekelum - 12
![]()
DAstoner - 11
![]()
^Night Fury^ -11
![]()
577 - 10
![]()
MR.BILLA - 9
![]()
DjAshik - 9
![]()
Ashan057 - 9
King_cobra - 8
![]()
Jhnnwp - 7
![]()
Ramesh_jaya - 6
![]()
$Gangster$ - 6
![]()
Profile_01 - 6
![]()
Sshadow - 4
&
Koalabanti
Gasa84
Tyrion_Lannister
KasunKDP
pradeeplk1025
SSR@
ගොඩේකොල්ලා
hypercool
maduruwanari
Chira1
sandhanuwan1NEW
slx
Yujitha
------------------------------------------------------------------------
------------------
හරි.තව එක දෙයක්.ඔයගොල්ලෝ REPs දෙනවා කිව්වට ඇත්තටම දෙනවද?
------------------
ඔයාට විශ්වාස නැහැ නේද.කමක් නැහැ එහෙනම් බලනන්කෝමෙන්න තියනවා සාක්ෂි
මම කියනවට වඩා බලන එක හොදයිනේ
![]()
![]()
![]()
![]()
------------------
දැන් ඉතින් ඔයාට තේරෙනවා ඇතිනේ.අපි දෙනවා කිව්වොත් දෙනාවම තමයිහොර බොරු වංචා අපේ නැහැ
අපේ යාළුවෝ ඔක්කෝටමත් කියන්න තියෙන්නේ....ඇයි ඔයා තවත් හිත හිත ඉන්නේදැන්ම Elakiri brotherhood වෙත ඔයාගේ මනාපය ලබාදී වසනා වසනාවන්තයකු වන්න

සොහොන;23087440 said:![]()
මෙකෙ වෙනසක් නැ සුබ පැතුම් 2018 කබෙ දිනුමට ..
අපෙ පැත්තෙන් මොනවාහරි අඩු පාඩු උනා නම් එවාට මරා ගන්න එපා .
ලබන පාරත් හොද කබයක් මෙ වගෙම අදිමු ...



umba kalin kiuwa ne henry ta chande dapan kiyala ko ahuwada ahuwada?.![]()



තෝ කලින් පාරත් ඔහොම කියලා මට චන්දෙ ගැහුවෙත් නැ![]()
රිදෙනව නේන්නං එන්ඩ එපා අපේ මණ්ඩපේට කුණු කතා කියන්ඩ![]()
බලපන් මණ්ඩපේ උන් හත්දෙනෙක් සචියගේ ටීම් එකේ, හයදෙනෙක් එක්සියගේ ටීම් එකේ. මම සංවිධායකකිසි අවුලක් නෑ මණ්ඩපේ කියල කල්ලි ගැහිලත් නෑ වලි යන්නෙත් නෑ
ආදර්සෙට ගනිල්ලා අපිව
![]()

මතක කරන්න එපා
රේඩියෝ ඇක්ටිව් කාරය මිසින්ග්![]()


අපෝ මෙයා නම් පුදුම ලැට් එකක් . පොඩ්ඩක් හිටපන් ඉතින්
තව පැය 3ක් තියනව





