Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018

  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    පැන්නම චීත්ත, සපෝට් එකට ආවම හොඳ උන්ද :baffled: ශාමින්ද, කුමාර , jasz ඔන්න මණ්ඩපේ ඉන්න ලොකුම කකුල් තුනක් සචියගේ නායකයා නම් කරපු පහ ඇතුලේ. සෙඩ්රික් එහෙන් මෙහාට පැන්නා, උනුත් චීත්ත ද.

    ශේප් ශේප්.. ආ වතුර ටිකක් බොන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පැන්නම චීත්ත, සපෝට් එකට ආවම හොඳ උන්ද :baffled: ශාමින්ද, කුමාර , jasz ඔන්න මණ්ඩපේ ඉන්න ලොකුම කකුල් තුනක් සචියගේ නායකයා නම් කරපු පහ ඇතුලේ. සෙඩ්රික් එහෙන් මෙහාට පැන්නා, උනුත් චීත්ත ද.

    20130103163324-1.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kollaneee man kaatada denna one....?

    චීත්තයට නම් දෙන්ඩ එපා..සචියට දීපන් එක්කො නොදා ඉදපන්..චිත්තයට නම් දෙන්ඩ එපා..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඊයෙ මොකෙක් හරි ඇරෝගෙ රෙප් කපල කොහොමද ඌ බැනපු බැනිල්ල . අද සපෝර්ට් කරන්න ආවෙත් නෑ . ඇයි එහෙම වෙන්නෙ . ඌත් මණ්ඩපේ

    Mata nam uwa epaama unaa. Sakkiliyek wage hasirune :lol: Ammalata ohoma katha kiyanna tharam pahath thathweta watena 3rd class un.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    චීත්ත සගමෙන් එලියට ආවම චීත්ත වෙන්නෙ නැනෙ..උබට මොකක්ද තියෙන අමාරුව නිකන් දගලන්නෙ පැරදුනේ උබ වගේනෙ...මොකක්ද මේ අමුතු ලව් එක..

    ඒ කතාව ඇති
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අප්පට සිරි:shocked: අඩෝ මම ටීම් එකේ හිටියා කියලා අමතක උනා.:(:sorry:

    පලයන් බොරු නොකියා
    චන්දෙ ගහපන් කියද්දී අන්තිමට ගහන්නම් කැම්පේන් එකට එන්නම් ගල ගියේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊයෙ මොකෙක් හරි ඇරෝගෙ රෙප් කපල කොහොමද ඌ බැනපු බැනිල්ල . අද සපෝර්ට් කරන්න ආවෙත් නෑ . ඇයි එහෙම වෙන්නෙ . ඌත් මණ්ඩපේ

    ඌත් මන්ඩපේ තමා.අනිත් උනුත් මන්ඩපේ ඉන්නවා. මන්ඩපේ නැති උනුත් බනිනවාඅ. මෙතන්ට මොකෝ මන්ඩපයක් අල්ලගත්තේ:lol: උබට වෙන කෝන්තරයක්නෙ තියෙන්නෙ
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    පලයන් බොරු නොකියා
    චන්දෙ ගහපන් කියද්දී අන්තිමට ගහන්නම් කැම්පේන් එකට එන්නම් ගල ගියේ

    සිරා බං. මොකක් හරි සීන් එකක් වෙන්න ඇති :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පැන්නම චීත්ත, සපෝට් එකට ආවම හොඳ උන්ද :baffled: ශාමින්ද, කුමාර , jasz ඔන්න මණ්ඩපේ ඉන්න ලොකුම කකුල් තුනක් සචියගේ නායකයා නම් කරපු පහ ඇතුලේ. සෙඩ්රික් එහෙන් මෙහාට පැන්නා, උනුත් චීත්ත ද.

    අඩෝ මන් කලිසම්,සරම් අඳින්නේ :angry::angry:
     
    Status
    Not open for further replies.