Elakiri Tug of War 2018 - Game Start

Elakiri Tug of War 2018


  • Total voters
    1,941
  • Poll closed .
Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට as දෙක පෙන්නේ නැද්ද යකෝ ඔය උඩින්ම වෙලාව දාල තියනව

    අම්මාහ් එහෙම එකෙක් දාල තියෙනවද .. ඔහොම හිටපන් බලන්ඩ..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    NOWU0sd.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මේකනෙ මචන් සීන් එක pm spam කරල vote හිගා කෑවා..
    අපි thread එකේ ඉදල රෙප් දීල thread දාල ගේම ගැහුව..
    ඊයෙ පරණ සෙට් එක බැස්ස මගෙ සපෝර්ට් එකට..
    උන් මේ පොන්නයින්ව ගණන් ගන්නෙ නෑ..
    ඉතින් ඕක දිරොල ඉන්න බැරුව දැන් කදුළු පෙරාගෙන අඩනව..
    නැලවිලි ගී ටිකක් දාපන් බන් මේ තොත්ත හුකුන් ල ටික නලෝ ගන්න..

    එතකොට පරණ උන් තමා පොරවල් අලුත් උන් පොන්නයින්ද බන්? :shocked: අලුත් මෙම්බර්ස්ලයි පරණ මෙම්බර්ලයි නම් කබේ අදින්නෙ ඒකට මොකටද මේ "අවුරුදු කබේ" කියල නමක් දාගත්තෙ.. :rolleyes: විරුද්ධ ටීම් එකේ උන්ට හරියට කතා කරහන් බන්. දින්නනත් කලින් කබේ අදින උන්ම වලිනෙ..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕවා ගැන හොයාබලන එක අපිට අදාළ නෑ :yes: අපි දැන් ප්‍රතිපල නිකුත් කරලා ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන්න ඉන්නේ :D

    :lol::lol: ok ok no prob
     
    Status
    Not open for further replies.