සිනි කැම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මන් උදේට පිටි එකක් බොනවා.... සිනි එහෙම දාල
    හවසට තේ එකක් හරි නෙස්කෆේ එකක් හරි සිනි දාල බොන්න හිතෙනවා

    සුගර් කේස එය කියල බොන්නේ නැ බන් වතුර විතරය්....

    උබල ඔපිස් එකේදී කි පාරක තේ බොනවද ? මට සිනි නැතුව බොන්න බැ බන් :(

    තේ එකක් බොන්න හිතිච්ච වෙලේ ත්රෙඅඩ් එක දැම්ම ....:yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar565736_2.gif
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳට කාලා බීලා ජිම් එකකට පලයන් බන්.ඔහොම ලෙඩවෙයි කියලා නොකා නොබී ජීවත් වෙලා මොනා කරන්නද

    මම නම් දැනුත් තේ එකක් බොන ගමන්.අද දවසට උදේ කිරි එකයි තුන් පාරක් තේ බිවුවා.දෙපාරක් කෝපි.දැන් නෙස්ටමෝල්ට් එකක් බිවුවා
     
    Last edited:
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳට කාලා බීලා ජිම් එකකට පලයන් බන්.ඔහොම ලෙඩවෙයි කියලා නොකා නොබී ජීවත් වෙලා මොනා කරන්නද

    ජිම් යන්න කම්මලිය් බන්... බට් ජෝගින් පාරක දාන්න යනවා සතියකට සැරයක් වගේ
    වැදිය මහන්සි වෙන්න බැ බන් ඉස්සර වගේ
    ඇගා හොර ගැහිලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොඳට කාලා බීලා ජිම් එකකට පලයන් බන්.ඔහොම ලෙඩවෙයි කියලා නොකා නොබී ජීවත් වෙලා මොනා කරන්නද

    මම නම් දැනුත් තේ එකක් බොන ගමන්.අද දවසට උදේ කිරි එකයි තුන් පාරක් තේ බිවුවා.දෙපාරක් කෝපි.දැන් නෙස්ටමෝල්ට් එකක් බිවුවා

    අප්පට සිරි උබ ජිම් යනවද බ්‍රෝ හැමදාම ?
    වැඩි නැද්ද ?

    එල එල ......මහන්සි වෙලා දාඩිය දානවනම් ඖලක් නැ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මමත් වැඩේ නැවැත්තුව. දැන් තේ එකට සීනි දාන්නේ එක හැන්දයි. ටික දවසක් යනකොට එච්චර පැණිරස ඕන වෙන්නේ නෑ බන්. පැණිරස බිස්කට් මම මේ මෑතක්වෙනකම්ම කෑව.දැන් නම් වැඩිය ගෙදරට ගේන්නේ නෑ.ගෙනාවත් පැණිරස අඩු වර්ග තමයි. හැදුනොතින් මහ ජරාම ලෙඩක් ෂුගර් කියන්නේ.
     
    නෑ ශමින්ද ජිම් ගියයි කියල නෑ.හරියට සෙට් වුනොත් ඕක හෙන කේස් එකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,949
    67,208
    113
    Office eke tea biwath nethath sugar hadenawa bn.sugar bonna one ne sugar hadenna.piti gillala dawasema putuwe idan hitiyama lassanata piti sugar walata convert wenawa.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අප්පට සිරි උබ ජිම් යනවද බ්‍රෝ හැමදාම ?
    වැඩි නැද්ද ?

    එල එල ......මහන්සි වෙලා දාඩිය දානවනම් ඖලක් නැ

    පිස්සුද බන්.මම ජිම් එකක් පැත්ත පලාතක යන්නෙ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ ශමින්ද ජිම් ගියයි කියල නෑ.හරියට සෙට් වුනොත් ඕක හෙන කේස් එකක්.

    ජාන කේසුත් තියෙනවා නේ.මම නම් හෙට මලත් කාලා බීලා ඉන්නව බන්.මොන මගුලක්ද නැත්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් වැඩේ නැවැත්තුව. දැන් තේ එකට සීනි දාන්නේ එක හැන්දයි. ටික දවසක් යනකොට එච්චර පැණිරස ඕන වෙන්නේ නෑ බන්. පැණිරස බිස්කට් මම මේ මෑතක්වෙනකම්ම කෑව.දැන් නම් වැඩිය ගෙදරට ගේන්නේ නෑ.ගෙනාවත් පැණිරස අඩු වර්ග තමයි. හැදුනොතින් මහ ජරාම ලෙඩක් ෂුගර් කියන්නේ.

    මමත් සීනි ටිකක් අඩුවෙන් බොන්නේ.තේ එකට නම් හැඳි 1.5ක් දානවා.කිරි එකට 1 ක් වගේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් වැඩේ නැවැත්තුව. දැන් තේ එකට සීනි දාන්නේ එක හැන්දයි. ටික දවසක් යනකොට එච්චර පැණිරස ඕන වෙන්නේ නෑ බන්. පැණිරස බිස්කට් මම මේ මෑතක්වෙනකම්ම කෑව.දැන් නම් වැඩිය ගෙදරට ගේන්නේ නෑ.ගෙනාවත් පැණිරස අඩු වර්ග තමයි. හැදුනොතින් මහ ජරාම ලෙඩක් ෂුගර් කියන්නේ.

    ඔව් සහෝ මමත් ඔයා විදියට කරනවා thanks
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මමත් වැඩේ නැවැත්තුව. දැන් තේ එකට සීනි දාන්නේ එක හැන්දයි. ටික දවසක් යනකොට එච්චර පැණිරස ඕන වෙන්නේ නෑ බන්. පැණිරස බිස්කට් මම මේ මෑතක්වෙනකම්ම කෑව.දැන් නම් වැඩිය ගෙදරට ගේන්නේ නෑ.ගෙනාවත් පැණිරස අඩු වර්ග තමයි. හැදුනොතින් මහ ජරාම ලෙඩක් ෂුගර් කියන්නේ.

    :yes::yes: Tika dawask yaddi bonna puluwan.. kata unth hodai seeni danne nathuwa bonwanm
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මන් උදේට පිටි එකක් බොනවා.... සිනි එහෙම දාල
    හවසට තේ එකක් හරි නෙස්කෆේ එකක් හරි සිනි දාල බොන්න හිතෙනවා

    සුගර් කේස එය කියල බොන්නේ නැ බන් වතුර විතරය්....

    උබල ඔපිස් එකේදී කි පාරක තේ බොනවද ? මට සිනි නැතුව බොන්න බැ බන් :(

    තේ එකක් බොන්න හිතිච්ච වෙලේ ත්රෙඅඩ් එක දැම්ම ....:yes::yes:

    උඹට වැඩක් කියන්නන්. මුලින් මේක පට්ට අමාරැයි. quality black tea/green tea මුකුත් ම නොදා බොන්න පුරැදු වෙයන්. මුලින් අප්පිරියයි. ඒවුනාට පස්සෙ හොඳයි. එක එක flavored tea එහෙමත් තියෙනව හෙව්වොත්. ලෙඩ හොඳ වෙයි. :yes:
     
    • Like
    Reactions: hichchiputha