සිනි කැම

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ජාන කේසුත් තියෙනවා නේ.මම නම් හෙට මලත් කාලා බීලා ඉන්නව බන්.මොන මගුලක්ද නැත්නම්
    පිස්සුද බන්.ජීවිතේ ගැන එහෙමම හිතන්න එපා.උඹට දරුවෝ,නෝන එහෙමත් ඇතිනේ.උඹ ගොඩක්ම තරුණ වයසෙනම් අපිත් එහෙම තමයි ඒ කාලේ හිතුවේ.
    මමත් සීනි ටිකක් අඩුවෙන් බොන්නේ.තේ එකට නම් හැඳි 1.5ක් දානවා.කිරි එකට 1 ක් වගේ.
    :yes::yes::love::love::love:

    ඔව් සහෝ මමත් ඔයා විදියට කරනවා thanks
    :love::love:

    කලු සීනි? :confused::confused:
    කළු සීනි හරි,කිතුල් හකුරු තමයි හොඳයි කියන්නේ.එකත් මේ මහ ගොඩක් නෙමෙයි. :no::no:

    :yes::yes: Tika dawask yaddi bonna puluwan.. kata unth hodai seeni danne nathuwa bonwanm
    :love::love::love::yes::yes:
    ඔව් බන් ෂුගර් කියන්නේ තමන් දන්නෙම නැතුව සෙට් වෙන ලෙඩක්.දැන් පොඩි ළමයින්ටත් තියෙනවලු.කොහොමත් අවු:30 පැන්නට පස්සේ මාස කීපෙකට සැරයක් බ්ලඩ් ෂුගර් එකක් බලන එක හොඳයි.පිටි කෑම අරවයි මේවයි කොහොමත් සීනි තියෙන එකේ පැණිරස කෑමයි,තේවලට ගොඩක් සීනි දාල බොන එකයි අඩුකරා නම් හරි. :yes::yes:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    කලු සීනි? :confused::confused:




    brown/red sugar



    brown-sugar.jpg