ගොඩක් උන් අයි ටී ඩිග්රී කරන්නේ පඩි වැඩී කියන ආකල්පේ මත. හැබැයි ඩිග්රී එකෙන් පිට කිසිම දෙයක් උන්ට බෑ. ඒක නිසා උන්ව ලොකු කම්පනීස් වල වැඩට ගන්නෙත් නෑ. අනික පඩි වැඩී කියලා මේකට එන උන් ගොඩක් යන්නේ ස්ට්රෙස් වැඩී කියලා.
sudu udema aharila wage. mata hondatame sema ban iye beer gahala

ලංකාවෙ රජයෙ කැම්පස් වල එවුන් මෙලෝ දෙයක් දන්නෙ නෑ තමා.මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ...
degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ...![]()
ලංකාවෙ රජයෙ කැම්පස් වල එවුන් මෙලෝ දෙයක් දන්නෙ නෑ තමා.
කොහොමත් ලංකාවෙ දෙන ඩිග්රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්රි තියන උන්ට.ප්රයිවට් ඒවා වල උන් බන් මුකුත් දන්නේ නැත්තේ...
කොහොමත් ලංකාවෙ දෙන ඩිග්රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්රි තියන උන්ට.

කොහොමත් ලංකාවෙ දෙන ඩිග්රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්රි තියන උන්ට.
degree eka depu institute eka mokakda ban ?මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ...
degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ...![]()
degree eka depu institute eka mokakda ban ?
ලංකාවෙ රජයෙ කැම්පසුත් ඔයිට දෙවනි නෑ බන්. එක පාරක් අයි. ටී ඩිග්රි එකක් තියන රෂියන් කෙල්ලෙක් ආව රිසර්ච් එකකට. එයා කිව්ව මෙහෙ රජයෙ කැම්පස් වල අයි. ටී. ඩිග්රි තියන උන්ට මොන්ටිසෝරි දැනුමක් වත් නෑ කියල. හරිම ප්රාථමිකයි කියල කිව්ව. ඒ කෙල්ල මාරම දැනුමක් තියන සුපිරිම කෙල්ලෙක්. රෂියන් කෙල්ලො කොහොමත් එහෙමනෙ. ලංකාවෙ කෙල්ලෙක්ට වගේනම් රෂියන් ඩිග්රි එකක් කම්ප්ලීට් කරන්නවත් බෑ. ඒව පට්ටම ඇඩ්වාන්ස්. මෙහෙ සීනි බෝල වගේ කෙල්ලන්ට හිතන්නවත් බෑ එහෙ ඇඩ්වාන්ස් ඩිග්රි කරන්න.Samahara Private Universities wala ali boruwa thamayi machan karanne. Hema ekaawama pass karawanawane. Quality nil.
salli walata ne ban seramaSamahara Private Universities wala ali boruwa thamayi machan karanne. Hema ekaawama pass karawanawane. Quality nil.
. ඒ කෙල්ල මාරම දැනුමක් තියන සුපිරිම කෙල්ලෙක්. .