අයි.ටී. අනාත වීම

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    ගොඩක් උන් අයි ටී ඩිග්‍රී කරන්නේ පඩි වැඩී කියන ආකල්පේ මත. හැබැයි ඩිග්‍රී එකෙන් පිට කිසිම දෙයක් උන්ට බෑ. ඒක නිසා උන්ව ලොකු කම්පනීස් වල වැඩට ගන්නෙත් නෑ. අනික පඩි වැඩී කියලා මේකට එන උන් ගොඩක් යන්නේ ස්ට්‍රෙස් වැඩී කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled:
    ලංකාවෙ රජයෙ කැම්පස් වල එවුන් මෙලෝ දෙයක් දන්නෙ නෑ තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවෙ රජයෙ කැම්පස් වල එවුන් මෙලෝ දෙයක් දන්නෙ නෑ තමා.

    ප්‍රයිවට් ඒවා වල උන් බන් මුකුත් දන්නේ නැත්තේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ප්‍රයිවට් ඒවා වල උන් බන් මුකුත් දන්නේ නැත්තේ...
    කොහොමත් ලංකාවෙ දෙන ඩිග්‍රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්‍රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්‍රි තියන උන්ට.
     
    • Like
    Reactions: Kfire

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොහොමත් ලංකාවෙ දෙන ඩිග්‍රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්‍රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්‍රි තියන උන්ට.

    ඔව් ඉතින් එක ඇත්ත...
    එකනේ ලංකාවේ මිනිස්සු රට යන්නේ ඉගනගන්න... :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොහොමත් ලංකාවෙ දෙන ඩිග්‍රි වල කොලිටියක් නෑ බන්. උඹ රුසියාව වගේ රටක ඩිග්‍රියක් තියන එකෙක්ගෙ දැනුම බලපන් රෙවෙනව මෙහෙ ඩිග්‍රි තියන උන්ට.

    උන්ගෙ මාෙල කෝමද බන් එච්චර හොදට හැදෙන්න, මන්දපෝෂනේද අපෙ උන්ට
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    uba mona de karath. hariyata karoth witharai hoda salary hambenne. kisima deyak lesi naah, IT job kisi awulk na bn hariyta karanawa nam. wenasa IT wala practicle knoledge eka thiyenna oni. nttan wadak na. ea kiwe just exam pass wela job hoygnna amaarui.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම දන්නා IT degree තියන කෙල්ලෝ ඉන්නවා... OO concept වල basics වත් දන්නේ නෑ... :eek:
    degree එක කොහොම ගත්තද කියල දෙයියෝ තමා දන්නේ... :baffled:
    degree eka depu institute eka mokakda ban ?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    IT godak karanne me rate projects nowana nisa kattiya wedi wenawa kiyana eka langadi wei kiyanna amarui.
    Good companies staff wedi weddi projects gannawa aluten.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Samahara Private Universities wala ali boruwa thamayi machan karanne. Hema ekaawama pass karawanawane. Quality nil.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Samahara Private Universities wala ali boruwa thamayi machan karanne. Hema ekaawama pass karawanawane. Quality nil.
    ලංකාවෙ රජයෙ කැම්පසුත් ඔයිට දෙවනි නෑ බන්. එක පාරක් අයි. ටී ඩිග්‍රි එකක් තියන රෂියන් කෙල්ලෙක් ආව රිසර්ච් එකකට. එයා කිව්ව මෙහෙ රජයෙ කැම්පස් වල අයි. ටී. ඩිග්‍රි තියන උන්ට මොන්ටිසෝරි දැනුමක් වත් නෑ කියල. හරිම ප්‍රාථමිකයි කියල කිව්ව. ඒ කෙල්ල මාරම දැනුමක් තියන සුපිරිම කෙල්ලෙක්. රෂියන් කෙල්ලො කොහොමත් එහෙමනෙ. ලංකාවෙ කෙල්ලෙක්ට වගේනම් රෂියන් ඩිග්‍රි එකක් කම්ප්ලීට් කරන්නවත් බෑ. ඒව පට්ටම ඇඩ්වාන්ස්. මෙහෙ සීනි බෝල වගේ කෙල්ලන්ට හිතන්නවත් බෑ එහෙ ඇඩ්වාන්ස් ඩිග්‍රි කරන්න.
     
    • Like
    Reactions: Cypress