මම ඔඩර් කලා..මොබයිල් නම්බර් එක දුන්නා ම වැලිඩ් නම්බර් එකක් දෙන්න කියනවා නෙ.මම යූස් කරන්නෙ මොබිටෙල්...දැන් අවුරුදු 5ක් විතර පරනත් එක්ක එක..
![]()
මේක India එක. කප් රුකෙන් ගෙන්නන්න. නැත්තන් ඉන්දියාවට යන්න

https://www.kapruka.com/globalshop/price_check.jsp මේකට ගිහින් https://www.amazon.in/Yellow-Chimes-Engraved-Formation-Bracelet/dp/B01M1A8MUO මේ ලින්ක් එක පේස්ට් කරන්න. 5-10% ගානක් කපෘකෙන් ගන්නව

Last edited:
මම යූස් කරන්නෙ මොබිටෙල්...දැන් අවුරුදු 5ක් විතර පරනත් එක්ක එක..


