උදව්වක් ඔනි...

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    මම ඔඩර් කලා..මොබයිල් නම්බර් එක දුන්නා ම වැලිඩ් නම්බර් එකක් දෙන්න කියනවා නෙ.:dull:මම යූස් කරන්නෙ මොබිටෙල්...දැන් අවුරුදු 5ක් විතර පරනත් එක්ක එක..:rolleyes:

    මේක India එක. කප් රුකෙන් ගෙන්නන්න. නැත්තන් ඉන්දියාවට යන්න :yes:

    https://www.kapruka.com/globalshop/price_check.jsp මේකට ගිහින් https://www.amazon.in/Yellow-Chimes-Engraved-Formation-Bracelet/dp/B01M1A8MUO මේ ලින්ක් එක පේස්ට් කරන්න. 5-10% ගානක් කපෘකෙන් ගන්නව :growl:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    අනෙ මං බැලුවා මාශ්මෙලො...එයාල ලංකාවට ඇවිත් දවස් 11ක් ඇතුලතලු බඩු ඩිලිවර් කරන්නෙ :(
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    අනෙ මං බැලුවා මාශ්මෙලො...එයාල ලංකාවට ඇවිත් දවස් 11ක් ඇතුලතලු බඩු ඩිලිවර් කරන්නෙ :(

    එච්චරටම හදිස්සිද :eek:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    black_cat_smiley_emoticon.gif

    Bump
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියෝ අක්කේ ඔයානම්
    අන්තිම මොහොතේ උදව් ඉල්ලනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ අක්කේ ඔයානම්
    අන්තිම මොහොතේ උදව් ඉල්ලනවා

    :(කවුද හිතුවෙ ඉතින් අලි එකෙන් මාව රවට්ටයි කියලා.මම කලිනුත් ගෙන්නලා තියෙ.එවා වෙලාවට ආවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :(කවුද හිතුවෙ ඉතින් අලි එකෙන් මාව රවට්ටයි කියලා.මම කලිනුත් ගෙන්නලා තියෙ.එවා වෙලාවට ආවා...

    එදා ඉඳලන අලි කලේ අපි රැවැට්ටුව එක තමයි නංගී....
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ලංකාවට ඇවිත් දවස් 11ක් ඇතුලටත:(ඉතින් සතියක් ඇතුලත නාවොත්:(මට අන්තිම 12 වත් ඔනි..
    lankawata awith wenna beha,dawas 11 k yanawa nam apita gihin ganna puluwanne kupruka ekata
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    lankawata awith wenna beha,dawas 11 k yanawa nam apita gihin ganna puluwanne kupruka ekata

    මම කොල් කලා නෙ..එයාලට අමසන් එකෙන් බඩු ආවට පස්සෙ දවස් 11ක් ඇතුලත අපිට ඩිලිවර් කරනවා ලු...
    අනික මම් ඇහුවා එයාලට ඇමසන් එකෙන් එන දවස ගැන අයිඩියා එකක් කියන්න පුලුවන් ද කියලා.බැලු:(