කැ% පුසා!

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,872
    4,546
    113

    වැලක් පත්තු කරන්න එපා. එකක් දාලා සද්ද නැතුව නිදාගනින්. මලාට පුසෙක් එන්නේ නෑ
    ow puso nam enne neha allapu gewal wala un awith mutthge puka palala yayi
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙදර බල්ලෙක් හදන්න

    ගෙදර සත්තු හදලා සත්තුන්ට වද දෙන්න කැමතිත් නෑ ගෙදර බලු ගඳ ගහනවට මං කැමතිත් නෑ මං අනුන්ගේ බල්ලෝ හුරතල් කරනවා කෑම දෙනවා එත් ගෙදර හදන්න කැමති නෑ (ගෙදර පාන් කන්න බේකරියක් ගෙදර ගෙනත් දාගන්න ඔිනේ නෑනේ නේද?ඔවු ඔවු ගෙදර ගෑනිටත් අදාලයි):P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ow puso nam enne neha allapu gewal wala un awith mutthge puka palala yayi

    අපේ පැත්තේ රෑ හයියෙන් ටීවී එක දැම්මත් 119 කතාකරන උන් ඉන්නේ ඒ උනාට රෑට බල්ලෝ බුරනවා උන්ට ගානක්වත් නෑ:baffled::baffled:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    ආ තව විල් එකේ සිට් පහුරැ ගාලා සිට් එකට චු කරලත් යනවා මේ නොසන්ඩාලයෝ ටික! උදේට මාව දැකපු ගමන් වැන් එක අස්සට දුවනවා ආයේ ගහනවා බොරු! මාර කපටි මොලයක් අප්පා මුන්ට තියෙන්නේ:baffled::baffled:

    ආනන්ද සර්පයා දුටුවාද? (නයෙක් නයෙක්)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආනන්ද සර්පයා දුටුවාද? (නයෙක් නයෙක්)

    දැන් උබ කියන්නේ ඌ ඇත්තට රිංගන තැන කියන්නේ නැතිව මේසේ යටට රිංගුවා කියලා කියන්න කියලද?:baffled::baffled: උබ එහෙනම් ඔය ටික සංස්කරණය කරලා කියපන් මං ඔබ කියන විදිහට දාන්නම් මගුල :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ai ubalage pooso ubalage wattheda renne :P


    loke inna jarama satthu jathiya ban.

    අපෝ මං ඇතිකරන්නේ නෑ මෙච්චර කල් උන්ට ගැහුවේ නෑ පවු කියලා දැන් අනුකම්පාව භූම් කම්පාව වෙලා අනිත් ගෙවල් වල තියෙන්නේ මී කරදර අපේ ගෙදර පූස් කරදර වෙන උන් නම් වස දාලා මරයි මට එහෙම කරන්න බෑ බං දැන්නම් අහු උනොත් පොඩි ගල් කැට වලින් නෙලන්න තමයි ඉන්නේ දැනටම ඇමෝ ටික ස්ථාන ගත කරලා තියෙන්නේ:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අපේ ගෙදර ඉන්න පූසා මගේ මොනිටර් දෙකේම ස්ක්‍රීන් එකට චූ කරල. උට කළු පාට බැක්ග්‍රවුන්ඩ් එකක් පේන්න බෑ. චූ කරල තමයි යන්නෙ :angry: .

    machan ape un dennath chu karanawa ban, mage eka monitor ekak wada karanne nathuwa giya chuu daalama. dan mama monitor covers dekak danawa nitharama wada karanne nathi welawata. munta kalu paata penna baha chu karanawa :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    EducatedMistyIndianelephant-size_restricted.gif


    කොමොඩ් එක පුරුදු කරන්න... එතකොට හරි....
    ෆ්ලශ් කරන එක විතරයි..
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :oo::oo: ඔහොම නලව නලව ඉන්න එපා කෙලලා ඇරපන් මල වදයක් වෙනවා තව ඉස්සරහට ඕකුං :dull::oo: මටනම් පෙන්නන්නම බැරි හු#න සත්තු ජාතිය ඕකුන් :angry:

    ඉවසීම දැන් පැනලා තියෙන්නේ එත් අපේ හිත උණු වෙනවා වැඩියි( මුණ දිහා බලලා ඇහෙන නොහැහෙන ගානට ඥාව් කියනකොට මොකාගෙද බං හදවත උණු නොවෙන්නේ) පොඩිකාලේ දවසක් මං බලනකොට බැලලියෙක් මගේ ඇදුම් දාලා තිබ්බ පෙට්ටියක පැටවු දාලා (පොඩිකාලේ අපි හරිදුප්පත් බ්‍රෝ) පුසි පැටවුන්ට කිරි පොවනවා පුසී බඩගිනි වෙලාද කොහෙද අපි ආවම ඇහෙන නෑහෙන ගානට කට ඇරලා කෑගහනවා අන්තිමේට උන්ව ගෙදරින් එලියේ ලට්ට පට්ට දාලා තිබ්බ මඩුවක දාලා හැමදාම කැමයි කිරියි දුන්නා පැටවු ලොකු වෙනකම් ඊට පස්සේ මුන්ව අපිව ගෙදරින් එලියට දාලා ගෙට පදිංචි උනා කියපන්කෝ යන්තන් එක එක්කෙනාට පුසෝටික බෙදලා දිලා ගෙදර බේර ගත්තේ නැත්නම් අපි අදටත් පුසාපායක :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    machan ape un dennath chu karanawa ban, mage eka monitor ekak wada karanne nathuwa giya chuu daalama. dan mama monitor covers dekak danawa nitharama wada karanne nathi welawata. munta kalu paata penna baha chu karanawa :rofl:

    :baffled::baffled: මොකට හදනවද මංදා උඹලා පුසෝ!