කැ% පුසා!

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Yako uge katey hitiya katussawa beragannai ehema kale/
    Anika katusso kewama pusantath amaru wenawa

    Uu nidiyanneth mage andey... Mama puuso 30kata wada hadala athi...

    Athwaradeemak une... adatath upset wechcha deyta

    දැන් එතකොට උබ පූසව බේරන්නද උගේ ඔළු කට්ට කුඩුවෙන්න ගැහුවේ :baffled:
    මමනම් කරන්නේ අපේ එකා පස්සෙන් ගිහින් අල්ලගෙන ඇවිල්ල ගේ ඇතුලේ හිරකරන එක
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් එතකොට උබ පූසව බේරන්නද උගේ ඔළු කට්ට කුඩුවෙන්න ගැහුවේ :baffled:
    මමනම් කරන්නේ අපේ එකා පස්සෙන් ගිහින් අල්ලගෙන ඇවිල්ල ගේ ඇතුලේ හිරකරන එක
    ඔව් වැරදියි තමයි බන් ඌ කරපු දේ. ඌ හිතල කරපු දෙයක් නෙමෙයිනේ බන් ඔලු කට්ට කුඩු වෙයං කියල. ඌ ඒකට උබ හිතනවට වඩා හිතෙන් විඳවනවා උබට නොතේරුනාට, උබ දන්නවද එක ?

    ඌ කවදාවත් ආපහු ඔහොම දෙයක් කරන එකක් නැහැ, දැන් ඌ මීට වඩා ගොඩක් කල්පනා කරනවා ඇති.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Yako uge katey hitiya katussawa beragannai ehema kale/
    Anika katusso kewama pusantath amaru wenawa

    Uu nidiyanneth mage andey... Mama puuso 30kata wada hadala athi...

    Athwaradeemak une... adatath upset wechcha deyta

    උබට කරන්න දෙයක් නැහැ වෙච්ච දේට, දැන් වෙලා ඉවරයි, උබ දන්නවා දැන් කොච්චර චාටර් ද වැඩේ කියල. සමහර විට උබ ඕක පොස්ට් කරෙත් මෙතන හිතේ අවුල හින්ද වෙන්න ඇති.
    මැරෙනකොට ඕව අරගෙන යනවා කියල හිතන්න එපා.
    උබේ පවු වලක්වන්න පුළුවන් උබේ හිතට විතරයි. උබ ඒ වෙනුවෙන් මොනවා කරත් උබ දන්නවා කරපු අවුල හරි ගස්සන්න ක්‍රමයක් නැහැ කියල. උබට ඒ වෙනුවෙන් දැන් කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් ඒ දේ කරපන් :) තව ඕක ගැන කල්පනා කරන එකේ තේරුමක් නැහැ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අපේ ගෙදරටත් එකෙක් ආවා මචන්. ගේ ඇතුලට ඇවිල්ල චූ කරල යනව. මාසයක් විතර බැලුවා. ඊට පස්සෙ ඌ එන වෙලාවක් බලලා දොරවල් ජනෙල් ඔක්කොම වහගෙන පැය බාගයක් විතර කොස්සක් කැඩෙනකල් ගැහුවා. ඊට පස්සෙ ආයෙ ආවෙ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ වුනාට බන් මොනවා උනත් ගහන ගල් වලට තුවාල වෙයි කියල හිතෙනවා :sorry:
    සත්තුන්ට කියලා දෙන්න බෑනේ

    Capture.jpg

    34.gif
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දැන් එතකොට උබ පූසව බේරන්නද උගේ ඔළු කට්ට කුඩුවෙන්න ගැහුවේ :baffled:
    මමනම් කරන්නේ අපේ එකා පස්සෙන් ගිහින් අල්ලගෙන ඇවිල්ල ගේ ඇතුලේ හිරකරන එක

    මමත් අපේ පූසා ලෙනෙක් ාල්ලගෙන ඉන්නවා දැකල පොල්ලක් විසි කරා වදින්න කියලමත් නෙමෙයි කකුලට වැදුනේ....ඌ ලේන ඇතැරල දුවගෙන අවිත් මගේ ගාවම වැටුන තාම එක මතක් වෙලා දුක හිතෙනවා. ඌට මාසයක් යනකන් අවිදින්න බැරි උනා......
    ඔය සතුන්ට ගහන උන්ට උන් විදවන ගානටම විදවන්න වෙනවා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    [/QUOTE] :sorry::sorry::sorry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    meow ගාලා කැ* පූසො දෙන්නෙක් රෙප් කපල ගිහින්. තොපි දෙන්න අහු උනොත් කොසු දෙකක් කැඩෙන්ඩ ගහනවා :angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,310
    113
    අපේ ගෙදරටත් එකෙක් ආවා මචන්. ගේ ඇතුලට ඇවිල්ල චූ කරල යනව. මාසයක් විතර බැලුවා. ඊට පස්සෙ ඌ එන වෙලාවක් බලලා දොරවල් ජනෙල් ඔක්කොම වහගෙන පැය බාගයක් විතර කොස්සක් කැඩෙනකල් ගැහුවා. ඊට පස්සෙ ආයෙ ආවෙ නෑ.

    :(
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇත්ත කියපන් උබ ත්‍රීවීල් එකේ, ජොඩු රුම් වලට ඇද්දා නේද, ඒ කෙල්ලො පෙට්ටි කඩාගෙන පස්සේ ඒ කොල්ලො ඇතෑරියම කරන සාපේ උබටත් වැදිලා. ඕකට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා, උබ ත්‍රීවිල් එකේ උන්ව ගිහින් දාපු නිසා පුසෝ ඇවිත් ත්‍රීවීල් එක පහුරු ගානවා, රූම් වලට දාපු නිසා උබේ වත්තටම ඇවිත් උන් සෙට් වෙනවා, මීට පස්සෙවත් ත්‍රී වීල් එකේ කපල් රූම් වලට ගෙනියන්න එපා.
     
    • Like
    Reactions: AnuradhaRa

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇත්ත කියපන් උබ ත්‍රීවීල් එකේ, ජොඩු රුම් වලට ඇද්දා නේද, ඒ කෙල්ලො පෙට්ටි කඩාගෙන පස්සේ ඒ කොල්ලො ඇතෑරියම කරන සාපේ උබටත් වැදිලා. ඕකට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා, උබ ත්‍රීවිල් එකේ උන්ව ගිහින් දාපු නිසා පුසෝ ඇවිත් ත්‍රීවීල් එක පහුරු ගානවා, රූම් වලට දාපු නිසා උබේ වත්තටම ඇවිත් උන් සෙට් වෙනවා, මීට පස්සෙවත් ත්‍රී වීල් එකේ කපල් රූම් වලට ගෙනියන්න එපා.

    මං විල් හයර් කරන්නේ නෑ යකෝ:shocked::shocked:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇත්ත කියපන් උබ ත්‍රීවීල් එකේ, ජොඩු රුම් වලට ඇද්දා නේද, ඒ කෙල්ලො පෙට්ටි කඩාගෙන පස්සේ ඒ කොල්ලො ඇතෑරියම කරන සාපේ උබටත් වැදිලා. ඕකට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්මය කියලා, උබ ත්‍රීවිල් එකේ උන්ව ගිහින් දාපු නිසා පුසෝ ඇවිත් ත්‍රීවීල් එක පහුරු ගානවා, රූම් වලට දාපු නිසා උබේ වත්තටම ඇවිත් උන් සෙට් වෙනවා, මීට පස්සෙවත් ත්‍රී වීල් එකේ කපල් රූම් වලට ගෙනියන්න එපා.

    :rofl::rofl:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    වතුර බෝතල් තිබ්බට වැඩක් නෑ දවසක් බලන කොට උන් වතුර බෝතලේ දිහා බලන් අනිමිසලෝචන කරනවා

    :D:D:D:D:D