~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙමයි දැක්කේ :baffled: ඇත්ත කෙනාමද ඒ ඇවිත් ඉන්නේ :shocked:

    ඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කණගාටුයි ඒකෙ කමෙන්ට් ගැනනම්.

    ඔව් ඉතිං...පව් ඒ ගෑනි. ඔය ඉන්ස්ටා, FB වල ප්‍රමෝට් කරගෙන උන්නා නම් ඉවරයි. මේකේ වැඩි හරියක් එව්වොත් එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.

    අසහනේ උපරිම පෙන්නුම් කරන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් ඉතිං...පව් ඒ ගෑනි. ඔය ඉන්ස්ටා, FB වල ප්‍රමෝට් කරගෙන උන්නා නම් ඉවරයි. මේකේ වැඩි හරියක් එව්වොත් එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි.

    ඒක එක පැත්තක්. අනිත් එක තමයි බලන කෙනෙකුට ඒ වගේ ත්‍රේඩ් එකක් එළකිරි එකේ ඉන්න අය ගැන මොන වගේ අදහසක් ද එන්නෙ කියන එක.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අසහනේ උපරිම පෙන්නුම් කරන්නේ

    මෙහෙමයි ඒවටත් මේකෙ වෙන ම ත්‍රේඩ් දානවනෙ කට්ටිය. ඒ ත්‍රේඩ්වල ඒව පෙන්නගත්තට කාටවත් ගැටලුවක් නැහැනෙ. අලුතින් කෙනෙක් ආවොත්, කොල්ලෙක් වුණත් ලාවට හරි ගැහැණු නමක් තිබුණොත් ඒ ත්‍රේඩ් එකනම් ඉවරයි.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක එක පැත්තක්. අනිත් එක තමයි බලන කෙනෙකුට ඒ වගේ ත්‍රේඩ් එකක් එළකිරි එකේ ඉන්න අය ගැන මොන වගේ අදහසක් ද එන්නෙ කියන එක.

    සහතික ඇත්ත....
    නියාමනය කියන දේ ඕනේ වෙන්නේ මේ වගේ අවස්ථාවලදී...:yes:
    මොකද කරන්නේ ඉතිං....:confused:
    කව්රුහරි අපෙන් ඇහුවත් '' කිරියේ ඉන්නවද ? කියල '' ලැජ්ජයි ඔව් කියන්න.:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සහතික ඇත්ත....
    නියාමනය කියන දේ ඕනේ වෙන්නේ මේ වගේ අවස්ථාවලදී...:yes:
    මොකද කරන්නේ ඉතිං....:confused:
    කව්රුහරි අපෙන් ඇහුවත් '' කිරියේ ඉන්නවද ? කියල '' ලැජ්ජයි ඔව් කියන්න.:baffled:

    :yes::yes: ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්.

    එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.

    සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අසහනේ උපරිම පෙන්නුම් කරන්නේ

    මල්ලියා අරක ඇහුවා නෙ.........................😛😛
    මේක එවලා තිබ්බා................😎😎

    මා ඔබේම පමණයි..ඔබේ පමනයි..
    මම මුලු හදවතිනම ඔබට ආලය කරමි...
    ඔබට වු හැම පොරොන්දුවක් ම ආදරේ නාමයෙන් රකිමි...
    අප කෙදිනකවත් වෙන් නොවන්නෙමු....
    ඔබෙන් ලද සොදුරු මතකයන්
    මට අමතක නොවෙ..
    මොන තරම් බාදා ආවත් දුශ්කරතා ආවත් ගැටලුකාරි කාලයන් ආවත් මා ඔබෙන් වෙන් නොවෙමි.....
    මා දෙනෙත් විවර කරන විටක ඔබ දැකිය හැකි නම් මට වෙන කිසිවක් අවශය නොවෙ....

    ඔන්න සිංදුවෙ තෙරුමත් එක්කම දැම්මා...නැත්නම් ඔයාට තෙරෙන්නෙ නැනෙ.....😛😛😛😛😛😛
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්.

    එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.

    සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.

    ඇඩ්මින් තුමාට තමා ඉතින් බලය තියෙන්නේ.හැමෝම ස්වයං විනය තියාගෙන වැඩ කරන්නේ නෑනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඩ්මින් තුමාට තමා ඉතින් බලය තියෙන්නේ.හැමෝම ස්වයං විනය තියාගෙන වැඩ කරන්නේ නෑනේ

    ඇඩ්මින්, මොඩ් මහත්වරු ඒ වගේ දේවල් යැවුවොත් එයාලට ඒව ඉවත් කරනව.

    ඔතන වැඩේ වෙන්නෙ එක කෙනෙක් ඒ අදහසක් මතු කළා ම අනිත් අයත් ඒකට උල්පන්දම් දීල දිගට ම ඒ අදහස ඇදගෙන යන එක.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල්ලියා අරක ඇහුවා නෙ.........................😛😛
    මේක එවලා තිබ්බා................😎😎

    මා ඔබේම පමණයි..ඔබේ පමනයි..
    මම මුලු හදවතිනම ඔබට ආලය කරමි...
    ඔබට වු හැම පොරොන්දුවක් ම ආදරේ නාමයෙන් රකිමි...
    අප කෙදිනකවත් වෙන් නොවන්නෙමු....
    ඔබෙන් ලද සොදුරු මතකයන්
    මට අමතක නොවෙ..
    මොන තරම් බාදා ආවත් දුශ්කරතා ආවත් ගැටලුකාරි කාලයන් ආවත් මා ඔබෙන් වෙන් නොවෙමි.....
    මා දෙනෙත් විවර කරන විටක ඔබ දැකිය හැකි නම් මට වෙන කිසිවක් අවශය නොවෙ....

    ඔන්න සිංදුවෙ තෙරුමත් එක්කම දැම්මා...නැත්නම් ඔයාට තෙරෙන්නෙ නැනෙ.....😛😛😛😛😛😛

    තැන්ක්ස් අක්කා :love:

    ඔයත් මාර වෙලාවට තමයි මේ සිංදුවල තේරුම් එවන්නේ
    මෙච්චර සීතල වෙලාවක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තැන්ක්ස් අක්කා :love:

    ඔයත් මාර වෙලාවට තමයි මේ සිංදුවල තේරුම් එවන්නේ
    මෙච්චර සීතල වෙලාවක

    මල්ලිත් දැන් අහන්නෙ හිංදි සිංදු ද? :D එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්