අන්න අර model juliya raigambandara ඇවිල්ල එලකිරියට අපිට fitness advice දෙන්න![]()



ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙමයි දැක්කේඅන්න අර model juliya raigambandara ඇවිල්ල එලකිරියට අපිට fitness advice දෙන්න![]()
ඇත්ත කෙනාමද ඒ ඇවිත් ඉන්නේ
දැක්කා දැක්කා.....මම එකේ කොමෙන්ට් කියෙව්වා...![]()
ඒ ත්‍රෙඩ් එක දැක්කට පස්සෙමයි දැක්කේඇත්ත කෙනාමද ඒ ඇවිත් ඉන්නේ
![]()
කණගාටුයි ඒකෙ කමෙන්ට් ගැනනම්.
ඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.
ඔව් ඉතිං...පව් ඒ ගෑනි. ඔය ඉන්ස්ටා, FB වල ප්‍රමෝට් කරගෙන උන්නා නම් ඉවරයි. මේකේ වැඩි හරියක් එව්වොත් එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි.
අසහනේ උපරිම පෙන්නුම් කරන්නේ
ඒක එක පැත්තක්. අනිත් එක තමයි බලන කෙනෙකුට ඒ වගේ ත්‍රේඩ් එකක් එළකිරි එකේ ඉන්න අය ගැන මොන වගේ අදහසක් ද එන්නෙ කියන එක.



සහතික ඇත්ත....
නියාමනය කියන දේ ඕනේ වෙන්නේ මේ වගේ අවස්ථාවලදී...
මොකද කරන්නේ ඉතිං....
කව්රුහරි අපෙන් ඇහුවත් '' කිරියේ ඉන්නවද ? කියල '' ලැජ්ජයි ඔව් කියන්න.![]()

ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්. අසහනේ උපරිම පෙන්නුම් කරන්නේ
ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්.
එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.
සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.
ඇඩ්මින් තුමාට තමා ඉතින් බලය තියෙන්නේ.හැමෝම ස්වයං විනය තියාගෙන වැඩ කරන්නේ නෑනේ
මල්ලියා අරක ඇහුවා නෙ.........................
මේක එවලා තිබ්බා................
මා ඔබේම පමණයි..ඔබේ පමනයි..
මම මුලු හදවතිනම ඔබට ආලය කරමි...
ඔබට වු හැම පොරොන්දුවක් ම ආදරේ නාමයෙන් රකිමි...
අප කෙදිනකවත් වෙන් නොවන්නෙමු....
ඔබෙන් ලද සොදුරු මතකයන්
මට අමතක නොවෙ..
මොන තරම් බාදා ආවත් දුශ්කරතා ආවත් ගැටලුකාරි කාලයන් ආවත් මා ඔබෙන් වෙන් නොවෙමි.....
මා දෙනෙත් විවර කරන විටක ඔබ දැකිය හැකි නම් මට වෙන කිසිවක් අවශය නොවෙ....
ඔන්න සිංදුවෙ තෙරුමත් එක්කම දැම්මා...නැත්නම් ඔයාට තෙරෙන්නෙ නැනෙ.....![]()

තැන්ක්ස් අක්කා
ඔයත් මාර වෙලාවට තමයි මේ සිංදුවල තේරුම් එවන්නේ
මෙච්චර සීතල වෙලාවක
එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්තැන්ක්ස් අක්කා
ඔයත් මාර වෙලාවට තමයි මේ සිංදුවල තේරුම් එවන්නේ
මෙච්චර සීතල වෙලාවක