මල්ලිත් දැන් අහන්නෙ හිංදි සිංදු ද?එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්
ඔව් නේ තාමත් ජනප්‍රිය old hit එකක්
කොහොමත් සාරුක් ඛාන් ට මන් කැමතියි
මල්ලිත් දැන් අහන්නෙ හිංදි සිංදු ද?එළ එළ ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය සිංදුවක්
ඔව් නේ තාමත් ජනප්‍රිය old hit එකක්
කොහොමත් සාරුක් ඛාන් ට මන් කැමතියි

ඔයාට ඔහොම නම් මට....
ඉදිරියෙදි එහෙම අවස්ථාවක් එන්න පුළුවන් තමයි මේ වගේ ගියොත්නම්.
එතකොට එළකිරි කියන්නත් බැරි තත්වයක් උදාවෙන්න පුළුවන්.
සාමාජයක් වශයෙන් පිරිහීම බලපානව එළකිරියටත්. ඒ කොහොම වුණත් නියාමනය ඒ වගේ දේවලටනම් අවශ්‍යයි.
කිරිය නියාමනය කරලත් බැ නොකරත් බැරි තත්වයක් තියෙන්නේ

සමහර තැන්වලදි මීට වඩා නියාමනයක් අවශ්‍යය වෙන මට්ටමට පැමිණෙමින් තියෙනව. හා හා සාරුක්ගේ නම මතක් කරන්න එපා සරාට තරහ යනවඔව් නේ තාමත් ජනප්‍රිය old hit එකක්
කොහොමත් සාරුක් ඛාන් ට මන් කැමතියි
ඒක ඇත්තඇත්ත කෙනා වුණත්, ෆේක් එකක් වුණත්, කවුරු වුණත්, කොල්ලෙක් ෆේක් එකකින් ආව වුණත් එතන තියෙන සමහර පෝස්ට් අනුමත කරන්න බෑ.
ෆේක් හින්ද එළකිරියේ නම කැත වෙන්නේ. හා හා සාරුක්ගේ නම මතක් කරන්න එපා සරාට තරහ යනව![]()

ඒක ඇත්තෆේක් හින්ද එළකිරියේ නම කැත වෙන්නේ.

එළකිරියෙ නමනෙ කොයි එකටත් යන්නෙ. හා හා සාරුක්ගේ නම මතක් කරන්න එපා සරාට තරහ යනව![]()

අම්මේ මෙයාලා සෙට් වෙලා කෝ බයිට් මුකුත් නෑතෑ![]()

අම්මේ මෙයාලා සෙට් වෙලා කෝ බයිට් මුකුත් නෑතෑ![]()

මේසෙ කොනට වෙන්න කජු දීසීයක් ඇති මුත්තාට........![]()
;........... කෝ කජු දීසිය තියනවා කජු නෑනේ කවුද මගේ කජු ටිකට කෙලියේ


බයිට් එක ම ඇවිත් අහද්දි ආයෙ මොනා ද ඉතින්![]()



මම ඉතින් කාගේ කාගෙත් බයිට් එකනේ ඉතින්![]()

මං දැක්ක මේ ටිකේ දාල තිබුණ ත්‍රේඩ්. අහන්න දෙයක් නෙමෙයි ඒ අනුව. 
වාව් මං ආසම කෑමක් කජු;........... කෝ කජු දීසිය තියනවා කජු නෑනේ කවුද මගේ කජු ටිකට කෙලියේ
![]()


වෙන්න බැනෙ...එවා බල්ලෙක්ට වත් කන්න බැ කිවිවා නෙ...ශ්‍රිලංකන් එයාලයින් එකට කජු දෙන අයගෙන් ගෙන්නුවෙ
විශෙශයෙන්ම මුත්තා වෙනුවෙන්... ...![]()


වෙන්න බැනෙ...එවා බල්ලෙක්ට වත් කන්න බැ කිවිවා නෙ...ශ්‍රිලංකන් එයාලයින් එකට කජු දෙන අයගෙන් ගෙන්නුවෙ
විශෙශයෙන්ම මුත්තා වෙනුවෙන්... ...![]()



