අප්පා
දවස් 2ක්
මොකක්ද කේස් එක? බටයක් කැඩීලද?

අද කඩේ වතුර බෝතල් ඔක්කොම ගියා දැන් සොඩයි මෙගා බීමත් අම්බානකට යනවා
දියතේ සමනල පාලම ලඟ බටයක් පිපිරිලාඅද කඩේ වතුර බෝතල් ඔක්කොම ගියා දැන් සොඩයි මෙගා බීමත් අම්බානකට යනවා
![]()

පරණ දේවල් අදින්න එපා යකෝ....


10.03 AMඅද පට්ට කම්මැලී

ඒ ත්රෙඩ් එක අප්ඩේට් කලානම් හොද නැද්ද![]()


ප්ස්ස්ට් ප්ප්ස්ස් ප්ස්ස් මෙහ් කෝ අර අල්ලපු ගෙදර අක්ක....![]()



ඔය මගුල් නිසා මට ලංකාවෙත් ඉන්න නැතිඋනා...
අනේ ආයේ නම් එපා.... දැන් ඉතින් හිරේ දාලා වගේ තමා....![]()



ඒකි මලා... දැන් හරිනේ....![]()
රෑට කන්න රෝස් පානුයි තේ කහටයිනම් මදී....

nice guy
ජරා කතා?


මෙහෙ කීදෙනෙක් රට යන්න බලන් ඉන්නවද
ඒකට උබ එන්න දගලනවා


කව්ද නයිස් ආහ්