~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අප්පා
    දවස් 2ක් :oo:
    මොකක්ද කේස් එක? බටයක් කැඩීලද?

    දියතේ සමනල පාලම ලඟ බටයක් පිපිරිලා:baffled::baffled: අද කඩේ වතුර බෝතල් ඔක්කොම ගියා දැන් සොඩයි මෙගා බීමත් අම්බානකට යනවා:P
     
    • Like
    Reactions: dj ice cold

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දියතේ සමනල පාලම ලඟ බටයක් පිපිරිලා:baffled::baffled: අද කඩේ වතුර බෝතල් ඔක්කොම ගියා දැන් සොඩයි මෙගා බීමත් අම්බානකට යනවා:P

    උබ ඒ හරියේද
    වතුර වෙනුවට සෝඩා බොනවා :rofl:
    අපෝ ඔය හරියේ වතුර බෝතල් නැත්තන් වැඩකුත් නැ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය මගුල් නිසා මට ලංකාවෙත් ඉන්න නැතිඋනා...
    අනේ ආයේ නම් එපා.... දැන් ඉතින් හිරේ දාලා වගේ තමා....:sorry::sorry:

    :lol::lol::lol:
    මෙහෙ කීදෙනෙක් රට යන්න බලන් ඉන්නවද
    ඒකට උබ එන්න දගලනවා
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:
    මෙහෙ කීදෙනෙක් රට යන්න බලන් ඉන්නවද
    ඒකට උබ එන්න දගලනවා

    ගියාට පස්සෙනේ බං දුක දන්නේ..... පොල් සම්බෝලයක් එක්ක රසට බතක් කාපු කාලයක් මතක නෑ බං.....:sorry::sorry: