~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බිල් ටික සෙඩ්රික්ට දෙන්න අනේ මමනං නෑ ඕවට :P සල්ලි එකතුකරන වැඩක් තියේනං කියන්න මම සුටුස් ගාල එන්නං

    ඒවා ගියමාසේ ඒවා... මම දැන් සල්ලි එකතු කරන වැඩ කරන්නේ..... මේ දවස් ටිකට 25000ක් එකතු උනා....:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Turkish villagers have a secret language. They use a sophisticated system of whistling known as "bird language." The high-pitched whistles help villagers communicate across long and mountainous distances. :love::love::love:

     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නයිස් ගයි උනාට සත්ව හිංසාවට අනුබල :no:

    ඒ අර බොරැවට දාගෙන ඉන්නේ..
    මගේ ඇත්තම අරමුණ තමයි කටුස්සව අල්ලන එක :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අඩෝ.... උඹලට සතියේ දවස්වල නිවාඩු දෙනවද?
    අපිටනම් වීක් එන්ස් විතරයි බං...:sorry::sorry:

    මටනන් saturday වැඩ ඒක නිසා අද off.. weekends තියෙනවනන් හොඳයිනේ බන්.. :eek: