නයිස් ගයි උනාට සත්ව හිංසාවට අනුබලනැට්ටෙන් තමා කටුස්සො වැඩේ පටන් ගන්නේ.. හෙක් හෙක් හෙක් හෙක්![]()
නයිස් ගයි උනාට සත්ව හිංසාවට අනුබලනැට්ටෙන් තමා කටුස්සො වැඩේ පටන් ගන්නේ.. හෙක් හෙක් හෙක් හෙක්![]()
බිල් ටික සෙඩ්රික්ට දෙන්න අනේ මමනං නෑ ඕවටසල්ලි එකතුකරන වැඩක් තියේනං කියන්න මම සුටුස් ගාල එන්නං


ඒවගෙන් ගෙවන්න එහෙනං මම නං සත පහක් දෙන්නේ නෑ ඕංඒවා ගියමාසේ ඒවා... මම දැන් සල්ලි එකතු කරන වැඩ කරන්නේ..... මේ දවස් ටිකට 25000ක් එකතු උනා....![]()



ඒවගෙන් ගෙවන්න එහෙනං මම නං සත පහක් දෙන්නේ නෑ ඕං
නයිස් ගයි උනාට සත්ව හිංසාවට අනුබල![]()
කට්ටිය නිදි. මන්නන් ෆිල්ම් එකක් බලනව..![]()
ඒ අර බොරැවට දාගෙන ඉන්නේ..
මගේ ඇත්තම අරමුණ තමයි කටුස්සව අල්ලන එක![]()
අද මන් off![]()


අඩෝ.... උඹලට සතියේ දවස්වල නිවාඩු දෙනවද?
අපිටනම් වීක් එන්ස් විතරයි බං...![]()
මටනන් saturday වැඩ ඒක නිසා අද off.. weekends තියෙනවනන් හොඳයිනේ බන්..![]()