මන් ඉතින් තාම පොඩි එකානේ. අයියා කිව්වම ඇති![]()
නෑ නෑ ටික කාලයකින් ඔයත් මාම වෙනවනෙ. එතකොට කියන්න දෙයක් දැන් ම හිතල තියාගන්න. නැත්තම් ඉතින් වෙන වෙන නම් වැටෙයි


මන් ඉතින් තාම පොඩි එකානේ. අයියා කිව්වම ඇති![]()


නෑ නෑ ටික කාලයකින් ඔයත් මාම වෙනවනෙ. එතකොට කියන්න දෙයක් දැන් ම හිතල තියාගන්න. නැත්තම් ඉතින් වෙන වෙන නම් වැටෙයි![]()


any suggestions...?![]()
මන් ඉතින් යහපත් විදියට ජිවත් වෙනවනේ
ඒ නිසා මට නරක නම් වැටෙන්න විදියක් නෑ![]()

ඔයාට ඉතින් NK මාම කියන්න බැහැනෙ
123 නිසා ඕනනම් මොන්ටිසෝරි මාම වගේ කියන්න පුළුවන් කස්ටිය බරටම වැඩ වගේ...
අනේ මන්ද. අලුත් ඒව ද පරණ ඒව ද ඉල්ලන්න හිතන්නෙ? මොන භාෂාවෙ ඒව ද?
ආ.. සදමෝල් මහත්තයා වැඩ පටන් ගත්තද?
ගුඩ් මෝනින්


සින්දු 3 වෙනස්ම විදියේ 3ක් උනානම් හොදයිනේ...
අලුත් පරණ
හින්දි සිංහල ඉංග්රීසි

ඩෝඩෝ මහත්තයා....
සරාගේ අක්කට දැන් කොහොමද?


ඩෝඩෝ මහත්තයා....
සරාගේ අක්කට දැන් කොහොමද?
දන්නේ නෑනේ.....මම මේ දැනුයි මේ පැත්තට ගොඩ වුනේ.
ඇත්තට සරා කෝ....
පෙන්න නෑ නේ..![]()
තැන්ක්ස් ඇහුවට........දන්නේ නෑනේ.....මම මේ දැනුයි මේ පැත්තට ගොඩ වුනේ.
ඇත්තට සරා කෝ....
පෙන්න නෑ නේ..![]()


තව ඩොකාලා දෙන්නෙක් වගෙ චැනල් කලා...එයාලටත් පෙන්නලාම බලනවා...තැන්ක්ස් ඇහුවට........
තව ඩොකාලා දෙන්නෙක් වගෙ චැනල් කලා...එයාලටත් පෙන්නලාම බලනවා...තැන්ක්ස් ඇහුවට........