~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඉතින් තාම පොඩි එකානේ. අයියා කිව්වම ඇති :P

    නෑ නෑ ටික කාලයකින් ඔයත් මාම වෙනවනෙ. එතකොට කියන්න දෙයක් දැන් ම හිතල තියාගන්න. නැත්තම් ඉතින් වෙන වෙන නම් වැටෙයි :rofl::rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Those who hear the three bells toll accept his invitation.
    When you hear the first, you must close your eyes, keeping words unspoken.
    If one wants to hear, you must listen closely,for they are soft and distant.
    With eyes still closed and mind wide open,
    lear your thoughts and await the second,
    opening your eyes only once you've heard the third.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නෑ නෑ ටික කාලයකින් ඔයත් මාම වෙනවනෙ. එතකොට කියන්න දෙයක් දැන් ම හිතල තියාගන්න. නැත්තම් ඉතින් වෙන වෙන නම් වැටෙයි :rofl::rofl:

    මන් ඉතින් යහපත් විදියට ජිවත් වෙනවනේ :rofl:
    ඒ නිසා මට නරක නම් වැටෙන්න විදියක් නෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් ඉතින් යහපත් විදියට ජිවත් වෙනවනේ :rofl:
    ඒ නිසා මට නරක නම් වැටෙන්න විදියක් නෑ :P

    :rofl::rofl: ඔයාට ඉතින් NK මාම කියන්න බැහැනෙ :rofl: 123 නිසා ඕනනම් මොන්ටිසෝරි මාම වගේ කියන්න පුළුවන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මන්ද. අලුත් ඒව ද පරණ ඒව ද ඉල්ලන්න හිතන්නෙ? මොන භාෂාවෙ ‍ඒව ද?

    සින්දු 3 වෙනස්ම විදියේ 3ක් උනානම් හොදයිනේ...
    අලුත් පරණ
    හින්දි සිංහල ඉංග්‍රීසි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දු 3 වෙනස්ම විදියේ 3ක් උනානම් හොදයිනේ...
    අලුත් පරණ
    හින්දි සිංහල ඉංග්‍රීසි

    ඔව් එහෙමත් හොඳයි. හැබැයි රේඩියෝ එකේ වැඩිපුර කට්ටිය ඉල්ලන්නෙ ඉංග්‍රීසි ඒවනෙ. :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩෝඩෝ මහත්තයා....
    සරාගේ අක්කට දැන් කොහොමද?

    දන්නේ නෑනේ.....මම මේ දැනුයි මේ පැත්තට ගොඩ වුනේ.
    ඇත්තට සරා කෝ....
    පෙන්න නෑ නේ..:confused::confused:

    තව ඩොකාලා දෙන්නෙක් වගෙ චැනල් කලා...එයාලටත් පෙන්නලාම බලනවා...:sorry:තැන්ක්ස් ඇහුවට........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව ඩොකාලා දෙන්නෙක් වගෙ චැනල් කලා...එයාලටත් පෙන්නලාම බලනවා...:sorry:තැන්ක්ස් ඇහුවට........

    ඔව් එහෙම කරන්න. උපදෙස් දෙන්න අපිට දැනුමක් නෑනේ.
    යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න තමා තියෙන්නේ.