ඒ එදිනෙදා ඇහෙන ප්රවෘත්ති නෙ අරෙහෙට මෙච්චරක් පැනල මෙයා මෙහෙම කියල වගේ මිසක් අපේ මතය වැඩිය කිවේ නෑ නෙකටුස්ස ම දේශපාලන මත පළ කර කර යනව. දැන්නෙ එයා දේශපාලනය දැකල තියෙන්නෙ. මං හිතන්නෙ අර මයිත්රී සීය වගේ උදේ පත්තරෙන් දකිනව ද කොහෙද කටුස්සත්![]()
මේකේ ඉන්න අය කාට කාට සපෝට් කරන යද කියලවත් දන්නේ නෑ මමනං.


ටයිගර් ශෙරොප් වගේ අය ගැන ද මේ කියන්නෙ?