~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්ස ම දේශපාලන මත පළ කර කර යනව. දැන්නෙ එයා දේශපාලනය දැකල තියෙන්නෙ. මං හිතන්නෙ අර මයිත්‍රී සීය වගේ උදේ පත්තරෙන් දකිනව ද කොහෙද කටුස්සත් :rofl:
    ඒ එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති නෙ අරෙහෙට මෙච්චරක් පැනල මෙයා මෙහෙම කියල වගේ මිසක් අපේ මතය වැඩිය කිවේ නෑ නෙ :P මේකේ ඉන්න අය කාට කාට සපෝට් කරන යද කියලවත් දන්නේ නෑ මමනං.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති නෙ අරෙහෙට මෙච්චරක් පැනල මෙයා මෙහෙම කියල වගේ මිසක් අපේ මතය වැඩිය කිවේ නෑ නෙ :P මේකේ ඉන්න අය කාට කාට සපෝට් කරන යද කියලවත් දන්නේ නෑ මමනං.

    සමහර අයනම් කියල තිබුණනෙ ‍සපෝට් කරන අය ගැන. සීය, අර සචිත්, මයිසෙල්‍ෆ් වගේ අය සපෝට් කරන අය කියලනෙ තියෙන්නෙ. ‍අනිත් අයනම් නෑ තමයි :D
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අල්ලල දාමු කථාව. තර්ක කිරීමෙන් තේරුමක් නෑ :D:D

    ඔව් වැරැද්ද ජනතාවගේ නෙමෙයි.
    රනිල්ගේ. මුල ඉදන්ම ඌ වැරදි ගේම් එකක් ගැහුවේ. උගේ තැන ආරක්ෂා කරන්න.

    වැරදි අපේක්ෂකයෝ ගත්ත.
    තව එකෙක්ට එන්න දුන්නැහැ.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සමහර අයනම් කියල තිබුණනෙ ‍සපෝට් කරන අය ගැන. සීය, අර සචිත්, මයිසෙල්‍ෆ් වගේ අය සපෝට් කරන අය කියලනෙ තියෙන්නෙ. ‍අනිත් අයනම් නෑ තමයි :D
    සීයා නං අමු ටොයියා :P අනික් අය ගැන නං දන්නේ නෑ මාත්
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒ එදිනෙදා ඇහෙන ප්‍රවෘත්ති නෙ අරෙහෙට මෙච්චරක් පැනල මෙයා මෙහෙම කියල වගේ මිසක් අපේ මතය වැඩිය කිවේ නෑ නෙ :P මේකේ ඉන්න අය කාට කාට සපෝට් කරන යද කියලවත් දන්නේ නෑ මමනං.

    මමත් කැගැහුවට චන්දෙ දෙන්න රටෙත් නැහැ බන් :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජනතාව පත්කළේ ජාන්දිපති කෙනෙක්.
    එ ජනදිපතිට තියෙන බලය ව්‍යවස්ථාවේ තිබ්බ. වෙච්ච හෙමදේම වෙන්න පුළුවන් කියල ජනතාව දැනගෙන හිටියා.

    ජනදිපතිට තියෙන බලය පාවිච්චි කරන්න 225න් අහන්න ඕන නැහැ. එ බලය දීල තියෙන්නේ ජනතාව.

    නැහැ ඔහොම අවස්තාවක බහුතරය පාර්ලිමේන්තුවෙන් බලන්නෙ අලුතෙන් චන්ද තියන්න වියදම් කරනවට වඩා ඒක හොද හින්ද ඔන්න බහුතරය පෙන්නන බැරි උනොත් චන්දෙකට යන්න වෙනව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    සමහර අයනම් කියල තිබුණනෙ ‍සපෝට් කරන අය ගැන. සීය, අර සචිත්, මයිසෙල්‍ෆ් වගේ අය සපෝට් කරන අය කියලනෙ තියෙන්නෙ. ‍අනිත් අයනම් නෑ තමයි :D

    සීය තාම ඉන්නවද උබේ? සචිත් මහින්දගෙ පැත්තෙ අන්නාසියනන් ලන්කාවෙත් නෑ කියන්නෙ :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීය තාම ඉන්නවද උබේ? සචිත් මහින්දගෙ පැත්තෙ අන්නාසියනන් ලන්කාවෙත් නෑ කියන්නෙ :rofl:

    එයා නෙමෙයි. මෙතන ඉන්න සචිර. මං කිවුවෙ ඔය සීය ගැන :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හින්දි වල අලුත් නලුවෝ මෙලෝ රහක් නෑනේ බං උන් ගෑනු වගේ.

    :rolleyes: ටයිගර් ශෙරොප් වගේ අය ගැන ද මේ කියන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බං සිංහල ඒව බලන්නත් බෑ ගොබ්බම මගුල් තියෙන්නේ..

    අපෝ ඔව්. පිස්සු විකාරනෙ තියෙන්නෙ. ඒ අතින් ඉතින් 100 ගැහැවුවත් අරව හොඳයි :rofl:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැහැ ඔහොම අවස්තාවක බහුතරය පාර්ලිමේන්තුවෙන් බලන්නෙ අලුතෙන් චන්ද තියන්න වියදම් කරනවට වඩා ඒක හොද හින්ද ඔන්න බහුතරය පෙන්නන බැරි උනොත් චන්දෙකට යන්න වෙනව

    ජනාධිපතිට බලය තියෙනවනම් ඒවා ක්‍රියාත්මක කරන්න 225න් අහන්න ඔන්නැහැ.
    එකනේ ජනාදිපති කියල වෙනම කෙනෙක් ඉන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීයා නං අමු ටොයියා :P අනික් අය ගැන නං දන්නේ නෑ මාත්

    මෙතන දාල තිබුණ ඒව කිවුවෙ මං :D අඩේ මෙච්චර ඉන්නව මං ඔය ටොයිය බයිය කියන වචනවලට අයිති පැති මොනා ද කියලවත් දන්නෙ නෑ :rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,765
    4,388
    113
    ජනාධිපතිට බලය තියෙනවනම් ඒවා ක්‍රියාත්මක කරන්න 225න් අහන්න ඔන්නැහැ.
    එකනේ ජනාදිපති කියල වෙනම කෙනෙක් ඉන්නෙ.

    pambaya moleathi wadak kalamayi oya.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මමත් කැගැහුවට චන්දෙ දෙන්න රටෙත් නැහැ බන් :P
    ඒ උනාට කමක් නෑ මෙහෙ ඉන්න අයට ස්කයිප් කෝල් එකක් අරන් තත්වේ පැහැදිලි කරලා චන්දෙ දාන්න උනන්දු කරන්න ඕනේ :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේශපාලන කථා වැඩිදුර යන එක හොඳ නෑ. ත්‍රේඩ් එකේ නිසිබලධාරියො කෝප වෙයි :rolleyes: