මම හිතුවා එහෙම වෙයි කියලා කොහෙද විසුරුවනේවැඩේ තියෙන්නෙ ඔය අයින් කරපුව අයකරගන්නෙ කොහොම ද කියන එක තමයි.
3/2 ආවොත් සිරා අංකල්ටත් සොරි තමයි![]()
විසුරුවා එක වැරදි කියලා උසාවියෙන් කිව්වොත් මොකද තත්වේ
මම හිතුවා එහෙම වෙයි කියලා කොහෙද විසුරුවනේවැඩේ තියෙන්නෙ ඔය අයින් කරපුව අයකරගන්නෙ කොහොම ද කියන එක තමයි.
3/2 ආවොත් සිරා අංකල්ටත් සොරි තමයි![]()
ජාඇල, කඳාන, වැලිගම්පිටිය, වත්තල, පමුණුගම,රාගම,හැඳල..........![]()

![]()
මේ ඇඹිලිපිටිය කීල්ස් එක
පින්තුරය මම ගත්ත එකක්
අවුට්ලට් එක වහන වෙලාව වෙනකම් අපි හිටියා පොඩි වැඩකට
අවුට්ලට් එකේ උන් තමා කිව්වේ ඉක්මනට යන්න මේ හරියේ මෙහෙම ප්‍රශ්න තියෙනවා අවුට්ලට් එක ඉස්සරහ වාහන නවත්තල තිබ්බම කේස් කියල උන්ට
ඇඹිලිපිටිය හරහා අපි 80ට විතර වේගයකින් ගියා මාතරට හරියටම 1ට විතර
මොකක් හරි පාරේ දැක්කොත් හරවාගෙන යන්න කියල තමයි කිව්වේ
ලංකාවේ එකම කීල්ස් එක 9ට වාහන![]()
මංකොල්ල සිද්ධිය තියෙන්නේහොරු කඩන නිසා වහන්න කියනව වෙන්න ඇති. පාතාලයනම් දවල්ටනෙ අවුල![]()
ගෙවල් බිදින හොරු එහෙම නම් ඉන්නවා එකත් කෑම්ප් එක නිසා අඩුයිවත්තලනම් අවුල් නෑ තමයි.
තනුජක බ්‍රෝ ආයුබෝවන් අලුත් එකටආ අලුත් එකක් දැම්මද?
එල එල හැමදාම කට්ටිය එකට ඉදපල්ල..
ජාඇල, කඳාන, වැලිගම්පිටිය, වත්තල, පමුණුගම,රාගම,හැඳල..........![]()


මම නම් ඕකට ගිහින් නැහැ
හම්මේ නංගිලා
තනුජක බ්‍රෝ ආයුබෝවන් අලුත් එකට
ඕක ටිකක් වැඩි මචං ට්‍රිප් සීසන් එකටඇයි පොඩ්ඩක් එස් ටී එෆ් දාල ඕව මර්ධනය කරන්න මහන්සිගන් නැත්තෙ අපරාධාකාරයින්ට ගිය රටක්ද මේක...
හා හා ගමයා මාබෝලේ වැඩ කළා නේ කාලයක්මාබෝලෙනන් ඔයාගෙ නෑයො ඉන්නෙ නෙහ්...![]()
මම නම් ඕකට ගිහින් නැහැ
එකේ එච්චර නංගිල ඉන්නවද
ලක්ස්ප්‍රේ එක ඉස්සරහ තියෙන ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකට නම් නංගිලා එනවා ඉගෙන ගන්න
පාරේ අලුතින් ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් දාල තියෙනවා බන්
ලස්සන ගෑණු ළමයි ඉන්නවලුආයුබෝං කිව්වා..
මොකද්ද මේ ජා ඇල කදාන වත්තල පැත්තෙ කතාව..