උඹ ලොයර්ද නැත්නම් ඊට උඩ පොස්ට් එකක් ද

ඒක අපේ හම තියෙන උන්ගේ හැටි බං.
අපේ හම තියෙන කොයි ජාතියත් එකයි..
Mile 22 dn blala iwara une bn. eke thibba tkk hithta wduna movie quote ekk.
Mile 22 dn blala iwara une bn. eke thibba tkk hithta wduna movie quote ekk.
https://yts.am/movie/mile-22-2018

නෑ බං මන් ඉන්න නිල නිවසෙම තමයි වයිෆ් අම්ම තාත්ත ඔක්කොම ඉන්නේ.. අනිත් උන්වැඩ ඇරිල ගෙදර එද්දි මම නාල කාල සේරම කරල ඉවරයි..
මගේම ගෙදර ඉදලා ගියානං පැය කාලයි..
ඒක පාඩු නිසා දුර උනත් නිල නිවසේ ඉන්නවා..


ehema hadissiyak unama yanna berida ban sirawatama e
We live in a new world.
These are bloody times.
Evil exists. Horror exists.
The great game continues.
If you have patience, you wouldn't have expected it to end,
Most governments have very little patience.
What is a government anyway?
Does a government have a heartbeat?
Does a government have ten fingers and ten toes?
A government is capable of vengeance.
Is a government capable of slaughter?
මොකක්ද කෝට් එක![]()


කලින් ලෝයර් කෙනෙක් කියල දන්නවා මොකද්ද පොස්ට් එක කියල අහන්නයි ඇහුවේලෝයස්ලට නිල නිවාස දෙනවද උලමො![]()
උඹ ලොයර්ද නැත්නම් ඊට උඩ පොස්ට් එකක් ද
මටත් ත්රෙඩ් දායිද දන්නෙ නැහැ උඹ![]()

කලින් ලෝයර් කෙනෙක් කියල දන්නවා මොකද්ද පොස්ට් එක කියල අහන්නයි ඇහුවේ
තෝ හිටින්

අම්මටසිරි එල එල බන්දැන් මම ලෝයර් කෙනෙක් නෙමෙයි බං අවුරුදු 2කටත් වැඩී මහේස්ත්රාත් වෙලා..
අම්මටසිරි එල එල බන්
මහේස්ත්රාත් කෙනෙක් එළකිරි එකේ ඉන්න එකම කොච්චර දෙයක්ද බන්

