~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

ඒක අපේ හම තියෙන උන්ගේ හැටි බං.
අපේ හම තියෙන කොයි ජාතියත් එකයි..

ඔව්. මේ රටේ නම් අවුරුදු 20 ක් ඉදලා. නීති කඩපු නැති කෙනෙක් හොයා ගන්න බෑ. ..
පොඩිම දෙයක් හරි කරලා තියනවා ....
 
නෑ බං මන් ඉන්න නිල නිවසෙම තමයි වයිෆ් අම්ම තාත්ත ඔක්කොම ඉන්නේ.. අනිත් උන්වැඩ ඇරිල ගෙදර එද්දි මම නාල කාල සේරම කරල ඉවරයි..
මගේම ගෙදර ඉදලා ගියානං පැය කාලයි..
ඒක පාඩු නිසා දුර උනත් නිල නිවසේ ඉන්නවා..

එහෙම නම් ඉතිං එයාලට ලොකු ප්‍රශ්නයක් නෑනෙ :):)
 

thanujaka

Well-known member
  • ehema hadissiyak unama yanna berida ban sirawatama e

    මම චේම්බර් එකෙන් එලියට එන්න කලින් අන්තිමටම කරන එක තමයි පම්ප් එකක් දාන එක..
    එහෙම යන්න පුළුවන් බං ඒ උනාට මම නං කවදාවත් එහෙම කරලා නෑ.. 10 නැගිට්ටම 12, 1, වෙනකොට චූ බරක් සෙට් උනොත් කන්න නවත්තනවා.
    නැතුව නිකං බහින්නේ නෑ..
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    We live in a new world.
    These are bloody times.
    Evil exists. Horror exists.
    The great game continues.
    If you have patience, you wouldn't have expected it to end,
    Most governments have very little patience.
    What is a government anyway?
    Does a government have a heartbeat?
    Does a government have ten fingers and ten toes?
    A government is capable of vengeance.
    Is a government capable of slaughter?

    මොකක්ද කෝට් එක :rolleyes:


    ;);)
     
    සඳට ආදරෙයි කියලා
    බිඳු කඳුළින් දෙනෙත වසා
    සඳ සාවිය සෑඟවුනා රෑයේ
    හ~න සිතක් ළඟට වෙලා
    සිහින දෙව්දුවක් හිටියා
    සඳමල් පරවුනා ඒ රෑයේ //
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් මම ලෝයර් කෙනෙක් නෙමෙයි බං අවුරුදු 2කටත් වැඩී මහේස්ත්‍රාත් වෙලා..
    අම්මටසිරි එල එල බන්

    මහේස්ත්‍රාත් කෙනෙක් එළකිරි එකේ ඉන්න එකම කොච්චර දෙයක්ද බන්