හා හා ඉන්දියාවේ එවුන් ගැන නම් කතා වැඩක් නැහැ අම්මෝ
ගංජා වල ඔබ නොදත් මහා බලසම්පන්න ගුණය

puluwan welawak thibboth igena ganna onaහැම එකාටම එහෙම තමා බං..
පරතරේටම නීතිය දන්න එක ඇරෙන්න මමත් වෙන දන්න මගුලක් නෑනේ බං..
කම්පියුටර්, IT සීරෝ
මිකැනිකල් නොලේජ් සීරෝ...
කාටත් එහෙම තමයි බං..
කියල වැඩක්නෑ බං subcontinent එක කියන්නෙ හරියට අර සෙක්ශන් එකේ ගොන්නු ටික ඉන්න class එක වගේ කවද හැදෙයිද මන්ද මුං
වෙන රටවල් එක්ක බලද්දී අපි කොච්චර පස්සෙන්ද ඉන්නෙ කියල තේරෙන්න ගිහින්ම බලන්න ඕන
හැබැයි අර persian cat ද මොක්කුද කියන උංනං ටිකක් විතර හුරතල් වගේ![]()

ගනං තමා
අයියා කෙනෙක් ගෙනාවා ජෝඩුව 45henama katta jathiyak banපුදුම ජාතියක් උන් නං..
දෙයියන්ට කියල හමට කලර් චේන්ජ් එකක් ඉල්ල ගන්න ඕනේ බං..

ඒත් උන අපිට වඩා දියුනුයිනෙ හැම අතින්ම![]()
haa haa mama oka nokiya hitiya wedak nethi nisaමොකද්ද බං උන්ගේ දියුණුව
වාහන හදනවා අර්ථික ශක්තිය තියෙනවා ඒක හරි..
අනිත් පැත්තෙන් තමිල්නාඩුවේ ඉන්න උන් පාරේ රෙනවා..
තිරුක්කෝවිල් යන පාරේ එහෙම ඇව්දන් වත් යන්න බෑ තැනින් තැන උන් ජරා කරලා..
ඒකේ මොන දියුණුවක්ද බං..
ice cold wage poosanta wayira karana ekek karapu ekek ban
