බ්‍රේන් වොෂ් එකකුත් ඉල්ලගන්න ඕන ඒ ගමන්ම![]()

හමේ පාට දුන්නත් අන්න ඒකනං දෙයියන්ට වත් දෙන්න බැරිවෙයි බං..
දෙයියෝ ආවත් කසිප්පු ගස්සවයි අපේ උන්..
![]()




haa haa mama oka nokiya hitiya wedak nethi nisa
lankaweth un hitapu hotel rooms ganna deyak nehe winasa karala
හලෝ අසහන්hi sex![]()


මම mobitel බන්. මට හම්බෙන්නේ any time 5GB විතරයි. ඒක ඉවරයි.දැන් මාස කිහිපයක් එක්ස්ට්රා GB 30කුත් දෙනවා

Night time data භාවිත කරන තවත් අය සිටින බව පෙනී යයි![]()
මොකද්ද බං උන්ගේ දියුණුව
වාහන හදනවා අර්ථික ශක්තිය තියෙනවා ඒක හරි..
අනිත් පැත්තෙන් තමිල්නාඩුවේ ඉන්න උන් පාරේ රෙනවා..
තිරුක්කෝවිල් යන පාරේ එහෙම ඇව්දන් වත් යන්න බෑ තැනින් තැන උන් ජරා කරලා..
ඒකේ මොන දියුණුවක්ද බං..
Peo tv එකත් එක්ක එන වයිෆයි එකෙත් එහෙම එකක් තියෙනවද?

කොහෙවත් නෑ බොල.ඇයි බැරිද රවන්න
කොහෙද මකබෑවිලා හිටියේ තෝ![]()

අපෝ නෑ බන්. ඒවා බලලම එපාවෙලා තියෙන්නෙwela banawa neh![]()

මහේස්ත්‍රාත්තුමා නිවාඩුව නිදි වර්ජිතවද ගත කරන්නේහමේ පාට දුන්නත් අන්න ඒකනං දෙයියන්ට වත් දෙන්න බැරිවෙයි බං..
දෙයියෝ ආවත් කසිප්පු ගස්සවයි අපේ උන්..
![]()

haa haa mama oka nokiya hitiya wedak nethi nisa
lankaweth un hitapu hotel rooms ganna deyak nehe winasa karala
Night time data භාවිත කරන තවත් අය සිටින බව පෙනී යයි![]()

කොහෙවත් නෑ බොල.![]()
පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩිපුර තිබුනා![]()

මට ඔය මොන ලබ්බක්වත් නෑ බන්. internet package එක විතරයි.Peo tv එකත් එක්ක එන වයිෆයි එකෙත් එහෙම එකක් තියෙනවද?

දේශීය දේ නගාසිටුවන්න ඕන
සියරට දේ සිරි සැප දේ

මං කිවුවෙ අපේ රටේ අර්ථික ශක්තිය නෑනෙ ඒක
අපෙත් පාරෙ රෙන වුන් ඉන්නවා ඩීඑස් සේනානායක කොලේජ් එක පැත්තෙ ඉදං ශෝට් කට් වලිං කාසල් එක (හොස්පිට්ල් එක) පැත්ත්ට ගිහින් තියනවා නම් ආපෝ..
තව කොලඹ ඔය වගේ තැන ජරා කරන උන් ඉන්න පැති මෙහෙත් තියනවා ..
මම දවසක් අපේ එන්ජීඕ සෙට් එකක් එක්ක ඔය පැත්තෙ කරක් ගැහුවා...... එපා වුනා
ඒත් අපි ඉදියාවට වඩා 1000% හොදයි