kethama siddiya kiyanne ban uge wena yaluwekge kellatath mu shot eka deela nesimply one word
කුපාඩියෙක්![]()
pictures hitan aran

රජයෙන් ගෙවන බිලනේ බං මාත් ඉතිං ඔහේ යූස් කරනවා වැඩි විස්තර හොයන්න යන්නේ නෑ..![]()

ඔව් ඒකත් ඇත්ත.එහෙමවත් නිදහසක් නැත්තං මොන මගුලක්ද බං මේ ජීවිතේ එපා වෙනවනේ.

මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක
බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා
ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා
මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද

mokadda ban ubala karanneඔව් ඒකත් ඇත්ත.
මට නම් ඉතින් ඔහොම නිවාඩු ගන්නව කියන එක හීනයක්.
මේ සැරේ සිංහල අවුරුදු නැකැත් වෙලාවට පැයක් තියෙද්දි තමයි යන්තම් ගෙදර යාගන්නත් පුලුවන් උනේ.![]()
uge legal wife danne ne hebei anith kesවැඩිකල් යන්න කලින් පවුලත් කඩාගෙන ජීවීතේ විනාස කරගෙන නන්නත්තාර වෙලා ඉදී..
අද මේ පෝස්ට් එක ස්ක්‍රීන් ශොට් එකක් ගහං ඉදලා තව අවුරුදු 5කින් ඌට පෙන්නපං එකෙක් මෙන්න මෙහෙම කිව්වා කියලා..
ඒ වෙද්දි ඔය ටික සිද්ධ වෙලා ඉවරයි..
රජයෙ අයට මාසයක් ගන්න පුලුවන්නෙ රට යන්න![]()
එහෙම ලොකුවට නැහැ ඉන්දියාවට ගිහින් තිබේ
HPE සිංගපුරු වලට ගිහින් තිබේ

මගේ යාලුවෙක් ඉන්නවා ඌ ඇන්ටි කෙනෙක් එක්ක යාළුවෙලා ඉන්නවා හැබැයි ඌ ලඟදි බැන්දා සිරා කරන කෙල්ලව හැබැයි මූ හැම තැනම යන්නේ අර ඇන්ටි පාර එක්ක
බැදපු කෙල්ලගෙ තාත්ත අරගෙන දීපු වාහනේ පවා සමහර වෙලාවට අරගෙන යන්නේ ඇන්ටි ලවු එක මූ යම් ක්‍රීඩාවක් කරන එකෙක් ඉතින් ඒ තරඟ වලට වියදම් කරන්නේ අර ඇන්ටි ඇන්ටි දන්නවා මූ බදිනවා කියලා ඒ කාලෙම දැන් දන්නවා බැදල ඉන්නෙ කියලා
ඒවගේම මූ තවත් දෙන්නෙක් තුන් දෙනෙක්ට ලවු කරනවා
මේ වගේ ඩයල් එකක් ගැන මන්ඩපයන්ගේ අදහස කුමක්ද

අපෝ ඔහොම උන්ට යාදෙන්නෙ නෑ බන්. දැන් හෙන වීරයා කියල හිතන් ඉන්නව ඇති ඌ.kethama siddiya kiyanne ban uge wena yaluwekge kellatath mu shot eka deela ne
pictures hitan aran

gota sudda kala yahapalanen ayeth guu kala

eka thamai ban matath pudumai ban muge hesireema ane mandaකරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ...
මෙහෙමයි කෙල්ලත් දන්නවා නම් කෙල්ලටත් ඕනම කෙනෙක් එක්ක රිලේෂන්ශිප් එකක් තියාගන්න දෙනවා නම් ඒකෙ වැරැද්දක් නෑ...
කෙල්ලට එහෙම නිදහසක් දෙන්නෙ නැත්තම් ඉතිං උඩ කිවුව එක කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ ...

kethama siddiya kiyanne ban uge wena yaluwekge kellatath mu shot eka deela ne
pictures hitan aran

මොනවා උනත් මාර ගටක් තියන එකෙක්pissuda ban ranilta dinna beheමේපාර රනිල් දින්නම ආයි ඉවරයි![]()
ඔව් ඒකත් ඇත්ත.