meka thawa kohehari dakka![]()
එක්කෙනෙක් හොය හොය හිටිය ඒ සිංදුව. ඒකෙන් තමයි මාත් දැන් අහන්න ගත්තෙ

meka thawa kohehari dakka![]()

එක්කෙනෙක් හොය හොය හිටිය ඒ සිංදුව. ඒකෙන් තමයි මාත් දැන් අහන්න ගත්තෙ![]()
මොකෝ පොන්ස්![]()
*න්නයෝ not entertained
ආ සොරි තේරෙන්නේ නැතුව ඇති නේ ඒක මැඩියට
*න්නයෝ හුරතල් කරනු නොලැබේ![]()
ඇත්තද පොන්ස්![]()
මේ මොහොතේදී මණ්ඩපයේ ස්ථාවර නියෝග අත්හිටවා ඉහත සඳහන් උක්ත කාරණා පෙරදැඩිකොට අයිස්කැටේව මෙම මණ්ඩපයෙන් නෙරපීමටත් අසභ්‍ය වචන භාවිතාව සම්බන්දව විශ්වාසය කඩවීම මත විශ්වාසභංග යෝජනාවක් ගෙනෙමින් මණ්ඩපයෙන් නෙරපීමටත් යෝජනා කරමි...පව් පොන්නයව කවුරුත් ගනං ගන්නෙ නෑ![]()


හායි
ගොඩේකොල්ලා;23890721 said:පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා....
පිත්තලමොළ රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා....


ගොඩේකොල්ලා;23890721 said:පත්තරවල විස්තරගොඩ ඇස් ඇරගෙන තප්පරයට අපි කියවනවා....
පිත්තලමොළ රත්කරගෙන දුක් කරදර පැක් කරගෙන දවස ගෙවනවා....

හායි

ලේ... මහත්තයා.... කට්ටිය කොහෙද ගිහිල්ලා.... සිරා ලොක්කා ආයෙත් තුරුම්පුවක්වත් ඇදලද?

මේ මොහොතේදී මණ්ඩපයේ ස්ථාවර නියෝග අත්හිටවා ඉහත සඳහන් උක්ත කාරණා පෙරදැඩිකොට අයිස්කැටේව මෙම මණ්ඩපයෙන් නෙරපීමටත් අසභ්‍ය වචන භාවිතාව සම්බන්දව විශ්වාසය කඩවීම මත විශ්වාසභංග යෝජනාවක් ගෙනෙමින් මණ්ඩපයෙන් නෙරපීමටත් යෝජනා කරමි...
![]()







ගොඩේකොල්ලා;23890734 said:හමුදා පාලනයක් උදෙසා...............![]()
ගොඩේකොල්ලා;23890757 said:අස්ථිර වේ ජීවේ දනාගේ පිණිසේ..
ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ..
![]()


සිරාවටද යකෝ කියන්නේ... මම ලංකාවේ නෙමේ ඉන්නේ...
