ඇයි දැන් තරින්දුව කරන්න බැහැලුද![]()
දන්නෑ.... එහ්කතමා මාත් ඇහුවේ.....
ඇයි දැන් තරින්දුව කරන්න බැහැලුද![]()
වොයිස් නැතුව නම් ට්රයි කරල බලන්න පුළුවන්
ඇත්තටම අපිටත් කනක් ඇහිල ඉන්න විදියක් නැතුව ඉන්නෙ

තරිදු තාම කරනවනේ.. තව එකක් සෙට් කරගන්න අහන්නෙ..
ගමයා නම් වැඩේට කැමති. පොඩ්ඩක් ඔය පරණ කිරියන්ස් ලා එකතු වෙලා මනුස්සයව ආපහු වැඩේට උනන්දු කළා නම් හරි.


එළකිරි රේඩියෝ එක කරන්න කෙනෙක් හොයනවා
ඔයාගේ නම ඒ සඳහා GT විසින් යෝජනා කර තිබෙනවා
අපි ඉතින් ඔයාගේ නම සම්මත කරන්න කට්ටියගෙ සද්දෙ කවුන්ට් කරනවා
ඉස්සරහ පේළියේ අය කැමතිලු


අයිඩියල් ඩයල් එකක් ඉන්නවා... මම අහලා කියන්නම්...

එහෙනම් එච්චරයි
දොන් කෝසල
ඩෝඩෝ
බුවා
ගමයා
කටුස්සා
මාලිංග
අවස්ථාවක් ලැබෙනවා නම් අවුලක් නැ
එක පාරක් ඇහුවම ඕක කරන අයගේ උනන්දුවක් තිබ්බේ නැ ... ඉතින් එක නිසා මමත් හිතින් අත ඇරියා .... බලමු
කරන්න කැමතියි ... එත් කලින් කරනකොට වගේ තියෙන නිදහස තාමත් තියෙනවද දන්නේ නැ ... අන්න ඒ නිදහසත් එක්ක තමා අපි රැදුනේ රේඩියෝවේ .... එක පාරක් නත්තල් දවසෙම මම කළා රේඩියෝ එක .... ඇත්තටම සුන්දර මතකයන්
මම මේ ලගදි අහපුවම කලින් රේකොඩින් තුනක් කරලා දෙන්න ඕන කතාවක් කිව්වා ... එහෙම දෙකට මම කැමති නැහැ .... මොකද තමන්ට පුළුවන් මොන වේලාවේද ඒ වෙලාවේ එළකිරියේ ඉන්න අයත් එක්ක රේඩියෝ එක කරන්න පුළුවන් වටපිටාවක් තියෙන්න ඕනේ ... එක මෙහෙයවන්න වෙනම කට්ටියක් ඉන්න ඕනේ .. එතකොට වෙන ප්රශ්න හුගක් අඩුයි
තනියම කරගෙන යන තරිඳු ළමයට සපෝර්ට් එකක් දෙන්න පුළුවන් එත් අර දේට නම් කැමති නැහැ මම .... ඕනේ නම් අපි කරන ඒවා ආයිත් රේකොඩින් විදියට යවන්න පුළුවන් නේ![]()
ඒක තමයි බන් මට එහෙම කතාවක් කිව්වා .... =ගිය අවුරුද්දේ ආයිත් පටන් ගන්න අහද්දී .... එහෙම කෙස් එකක් නැත්නම් අවුලක් නැ මේ වෙලාවට හුගක් වෙලාවට මම ගෙදර කොම්පියුටරේ ඉන්නේ ... ටීවී එකේ යන නාට්ටි බලන්නේ නැ මම කොහොමත් .... ඉතින් පැයක් දෙකක් හෝ ඊට වැඩි වෙලාවක් උනත් අවුලක් නැ