~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගමාට ඕන ඕන විදිහට හැම භාෂවෙම සිංදු අහන්න මේ කිරියේ මිනිස්සු සුදානම් නෑ... මම එක විනාඩියක් ඉන්නෙ නෑ එහෙම උනොත්

    උපුල් මාමේ... මොනවද ඒ පැත්තේ තොරතුරු....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද අප්පේ මේ දාලා තියෙන්නේ "හොරෙන් බලන්න" ත්‍රෙඩ් එකට ගියා වගේ හැගීමක් ආවා :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ හිටපු අන්නාසි ගෙඩියත් දේශපාලනේ පටන් අරන් :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌට සයිකො බං.... බයිට් එකක් දරාගන්න බෑ.... කුණුහරප කියවනවා... මානසික ලෙඩෙක්ද කොහෙද

    මිනිහා ටිකක් අමුතුයි නම් තමයි. ඒ වුනාට හොද පොර
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මිනිහා ටිකක් අමුතුයි නම් තමයි. ඒ වුනාට හොද පොර

    හොඳයිනම් තමයි බං.. ඒත් පොරට බයිට් වෙන්න දන්නේ නෑ.... කලිනුත් එලකිරිය දාලා යනවා කියලා නූල් දාලා තිබුනේ.... එහෙම බෑ ඉතින්.... මේකව කැම්පස් එකකට දාලා සතියක් රැග් කරලා ගන්න වෙනවා.... :lol::lol: