ගමාට ඕන ඕන විදිහට හැම භාෂවෙම සිංදු අහන්න මේ කිරියේ මිනිස්සු සුදානම් නෑ... මම එක විනාඩියක් ඉන්නෙ නෑ එහෙම උනොත්
busy life.. wada wadaඋපුල් මාමේ... මොනවද ඒ පැත්තේ තොරතුරු....

අයිසා
මොනවද අප්පේ මේ දාලා තියෙන්නේ "හොරෙන් බලන්න"ත්රෙඩ් එකට ගියා වගේ හැගීමක් ආවා
![]()


ඌට සයිකො බං.... බයිට් එකක් දරාගන්න බෑ.... කුණුහරප කියවනවා... මානසික ලෙඩෙක්ද කොහෙද
මිනිහා ටිකක් අමුතුයි නම් තමයි. ඒ වුනාට හොද පොර


සම්මානේ ගෞරවේ රැකගන්න මේකෙත් පෝස්ට් දානවා![]()

සරා එහෙම දැක්කොත් සම්මාන හම්බවේවි.....අ..... කෝසල ඩොන්......
කෝසල එනවා යනවා...
dan me NLB & DLB site wala ewa hoyanawa 