~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    පාර්ලිමේන්තු චන්දෙදි නං සුළු පක්ෂ වලට දෙන එක හොඳයි අඩුමගානේ ලංකාව වටෙන්ම එන චන්ද එකතුවෙලා ජාතික ලැයිස්තුවෙන් හරි එක්කෙනෙක් ඒවි නෙ පාර්ලිමේන්තුවට :yes: මාත් හිතන් ඉන්නේ පොඩි පක්ෂෙකට දෙන්න

    Siddalepa wedamahattaya wage janadipathiwarenen passe pallewattath athurudahan weida danne na
     
    • Like
    Reactions: lankanatha

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Siddalepa wedamahattaya wage janadipathiwarenen passe pallewattath athurudahan weida danne na

    මේකනෙ ඒ මිනිස්සු බලාපොරොත්තුවෙන් ඉන්නෙ එයාලට ඡන්ද ලැබෙයි කියල. එහෙම නොලැබුණ ගමන් වැඩේ අතහැරල නිකන් ඉන්නව. ඒකයි මං කිවුවෙ ඔහොම බෑ ඡන්දයක් කරන්න. කලින් ඉඳල මිනිස්සුන් ව තමන්ට නංවගෙන ඉන්න ඕන. දීර්ඝකාලීන සැලසුමක් තියෙන්න ඕන. (එයාට එහෙම එකක් තිබුණ ද දන්නෙ නෑ. ඒත් මිනිස්සු එයාව දන්නෙ නෑ මං හිතන්නෙ. )
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හායි හායි. කොහෙ ද අතුරුදහන් වෙලා හිටියෙ?

    පොඩ්ඩක් වැඩ වලට හිර වෙලා හිටියේ. සෙනසුරාද නම් රෑ පාටි...ඉරිදා දවසම නිදා ගත්ත.:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩක් වැඩ වලට හිර වෙලා හිටියේ. සෙනසුරාද නම් රෑ පාටි...ඉරිදා දවසම නිදා ගත්ත.:(

    එහෙනම් හොඳට සප්පායම් වෙන්න ඇති. :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් අදහස් තිබුණ කියල තේරුමක් නෑ. ඒව මූලික ව ක්‍රියාත්මක වෙන්න ඕන. මිනිස්සුන්ට ඒව දැනෙන්න ඕන. නිකන් අදහස්වලට දිනන්න පුලුවන්නම් මේ මාත් ඉල්ලනව ජනාධිපතිවරණයට.

    ටීවී එකෙන් මිනිස්සුන්ට කියන්න ඕන කරන වැඩපිලිවෙලවල් ගැන. අනිත් එක තමයි ඒව විශ්වාස කරන්නනම් කටකථා ඉතා වැදගත්. ඒ කියන්නෙ එයා කරල තියෙන වැඩ කටකථා විදියට මිනිස්සු අතර හුවමාරු වෙනවනම් තමයි අර විදියට ටීවි එකේ යන ඒවත් විශ්වාස කරන්නෙ ඉක්මනට.

    ඒක නිසා අනිවාර්යයෙන් ගොඩක් දේවල් කරල තියෙන්න ඕන මිනිස්සුන්ට දැනෙන්න.

    නැත්තම් ඉතින් ප්‍රධාන කෙනෙකුගෙ රැල්ලට යන්න හෝ ජනප්‍රිය වෙලා වගේ ඉන්න ඕන. එහෙම වුණත් මන්ත්‍රී කෙනෙක් වෙන්න මිසක් ජනාධිපති වෙන්න අවස්ථාවක් නෑ. ජනාධිපතිවෙන්න එහෙම රැල්ලට වගේ ‍දිනනවනම් ඉතින් ප්‍රධාන පක්ෂයකින් ඉල්ලන්න ම ඕන.
    ඔක්කොම කාරනා සම්පුර්ණ වෙලා එක සැරේ සෙට් වෙන්න ඕනේ :yes: තව වාසනාවත් පොඩ්ඩක් තියෙන්න ඕනේ :yes: දැන් ඔය පේන්නේ නැද්ද සමහරුන්ට පොට්ට චාන්ස් පෑදෙනවා, සමහරු අවුරුදු ගානක් ට්‍රයි කරලත් බෑ අතේ තියෙන එක කටේ දාගන්න පින නෑ. :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පිස්සු ඩොඩෝ

    එහෙනම් හොඳට සප්පායම් වෙන්න ඇති. :D

    අපේ ගමේ යාළුවො සෙට් එකේ අවුරුද්දකට පාරක් බීච් පාටි එකක් දානවා. මීගමුවේ. හැම ඔක්තොම්බරේම දාන්නේ. මේ අවුරුද්දේ වැස්ස නිසා පොඩ්ඩක් පරක්කු කරලා දැම්මේ.හොඳ වෙලාවට ඊයේ ඉඳල ආපහු වහින්න ගත්තා. :P
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63


    නුඹ ගැන සිත සිතා
    මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
    නුඹේ රුව මව මවා
    මම ආදරෙන් මියැදුනා



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ ගමේ යාළුවො සෙට් එකේ අවුරුද්දකට පාරක් බීච් පාටි එකක් දානවා. මීගමුවේ. හැම ඔක්තොම්බරේම දාන්නේ. මේ අවුරුද්දේ වැස්ස නිසා පොඩ්ඩක් පරක්කු කරලා දැම්මේ.හොඳ වෙලාවට ඊයේ ඉඳල ආපහු වහින්න ගත්තා. :P
    හික්කා ෆෙස්ටිවල් එක වගේ එකක්ද :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිස්සුද බොල....
    බොන පාටි එකක්.:baffled::baffled:
    බීච් එකේ හුලං වැදි වැදි මරුවට තියෙන්න ඇති එහෙනං :yes: බීල නාන්න නං යන්න එපා පුතේ ඕං :no:

    බීච් එකක වැලි පාගපු කාලයක් මතක නෑ නෙ ඇත්තට :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බීච් එකේ හුලං වැදි වැදි මරුවට තියෙන්න ඇති එහෙනං :yes: බීල නාන්න නං යන්න එපා පුතේ ඕං :no:

    බීච් එකක වැලි පාගපු කාලයක් මතක නෑ නෙ ඇත්තට :baffled:

    ඔව් බන් ගිනිමැල ආතල් එකක්....බාබකිව් පාරක් දාලා, සින්දුවක් කියල පොඩි සොමියක් ගත්තා. හොඳ වෙලාවට වැස්සේ නෑ.
    පාන්දර 3 විතර බීපු සුද්දෝ 04 දෙනෙක් ඇවිත් මුහුදේ නාල ගියා ඕයි. :lol: