~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජනතාවගේ මාධ්‍යය විදියට සෝෂල් මිඩියා ඉස්සරහට එනවා :yes:
    සෝෂල් මිඩියා තුලින් ජනමතයට අනාගතයේදී ලොකු බලපෑමක් කරයි.

    ඔය සංවිධාන ගැනනම් මට විශ්වාසයක් නෑ. එහෙම ඒවා දැනුත් තියෙනවනේ

    නැහැ දැන් තියෙන ඒව එහෙම දැනුවත් කරන්නෙ නැහැනෙ. කඩේ යනව මිසක්. සෝෂල් මීඩියත් එච්චර තමයි කඩේ යන එක තමයි කරන්නෙ.

    එහෙම නැතුව පිරිසක් එන්න ඕන. දැන් තරමක් ඉන්නව එහෙම අය. ඒත් සුලු පිරිසක්නෙ. එහෙම නෙමෙයි දැනෙන පිරිසක් බිහිවෙන්න ඕන.
     
    මුහුණු පොතේ මක්වෙතත් එළකිරි එකේ වැඩිපුර ඉන්නේ අවු 18 ට වැඩි අය
    ඒ කියන්නේ චන්ද දායකයෝ
    ඉතින් එයාලගේ ආකල්ප මේවයේ දාල තියෙන අදහස් නිසා වෙනස් වෙන්න පුළුවන්

    හැබැයි ප්‍රමාණවත් මදි සුළු පිරිසක්

    මට නම් තාම 16යි මාසයයි:rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නමක් හැදුවා නෙහ් ඕං

    අපෝ නැහැ. අනිත් අය හදන නම් අනුව ඔයාට නමක් වැටුණොත් එහෙම මාර කේස් වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩක් බලාගෙන හිටපං උඹ මගේ සම්බන්ධීකරණ ලේකම්ද :growl:

    නෙතුෂි අක්කිගෙ සම්බන්ධිකරණ ලේඛම්. ඇයි අවුල ද? :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැහැ දැන් තියෙන ඒව එහෙම දැනුවත් කරන්නෙ නැහැනෙ. කඩේ යනව මිසක්. සෝෂල් මීඩියත් එච්චර තමයි කඩේ යන එක තමයි කරන්නෙ.

    එහෙම නැතුව පිරිසක් එන්න ඕන. දැන් තරමක් ඉන්නව එහෙම අය. ඒත් සුලු පිරිසක්නෙ. එහෙම නෙමෙයි දැනෙන පිරිසක් බිහිවෙන්න ඕන.

    සෝෂල් මීඩිය පේජ් කඩේ ගියාට අපිට පුළුවන්නේ මත ඉදිරිපත් කරන්න
    tv එකේ, පත්තරේ එහෙම බෑනේ

    දැනෙන පිරිසක් බිහිවෙනවනම් හොදයි
     
    ජනතාවගේ මාධ්‍යය විදියට සෝෂල් මිඩියා ඉස්සරහට එනවා :yes:
    සෝෂල් මිඩියා තුලින් ජනමතයට අනාගතයේදී ලොකු බලපෑමක් කරයි.

    ඔය සංවිධාන ගැනනම් මට විශ්වාසයක් නෑ. එහෙම ඒවා දැනුත් තියෙනවනේ

    නෑ සෝෂල් මිඩියා ආවේක්ෂනය කරනවා.. එහෙම වෙන්න ඒක නතර කරන්න ඕනෙ ..ඒත් ඒක වෙන්නෙ නෑ......:angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෝෂල් මීඩිය පේජ් කඩේ ගියාට අපිට පුළුවන්නේ මත ඉදිරිපත් කරන්න
    tv එකේ, පත්තරේ එහෙම බෑනේ

    දැනෙන පිරිසක් බිහිවෙනවනම් හොදයි

    මේකයි ඉතින් තනි තනි මත තිබුණට ඒ අය කරන දෙයක් නැහැනෙ. හැමදා ම අන්තිමට වෙන්නෙ වෙනද ට වුණ දේ. ඒත් ඒ මත සේරම වගේ එකට එකතු වෙනවනම් ඔයිට ලොකු දෙයක් වෙනව. කොහොමත් එක එක අයගෙ අදහස් වෙනස්. ඒත් පොදු මතයන් ප්‍රමාණයකට එකතු වීම තමයි වැදගත් වෙන්නෙ.