ජනතාවගේ මාධ්‍යය විදියට සෝෂල් මිඩියා ඉස්සරහට එනවා
සෝෂල් මිඩියා තුලින් ජනමතයට අනාගතයේදී ලොකු බලපෑමක් කරයි.
ඔය සංවිධාන ගැනනම් මට විශ්වාසයක් නෑ. එහෙම ඒවා දැනුත් තියෙනවනේ
නැහැ දැන් තියෙන ඒව එහෙම දැනුවත් කරන්නෙ නැහැනෙ. කඩේ යනව මිසක්. සෝෂල් මීඩියත් එච්චර තමයි කඩේ යන එක තමයි කරන්නෙ.
එහෙම නැතුව පිරිසක් එන්න ඕන. දැන් තරමක් ඉන්නව එහෙම අය. ඒත් සුලු පිරිසක්නෙ. එහෙම නෙමෙයි දැනෙන පිරිසක් බිහිවෙන්න ඕන.






