හොරාට ත්රෙඩ් දැම්මහම ගෑණු එයිද... රනිල්ට ඉන වැඩේ වගේ ටොයිලට් ගිහින් එද්දි අළුත් ත්රෙඩ් එකක්...
ලේ ජංගියාට විතරයි තේරුනේ
හොරාට ත්රෙඩ් දැම්මහම ගෑණු එයිද... රනිල්ට ඉන වැඩේ වගේ ටොයිලට් ගිහින් එද්දි අළුත් ත්රෙඩ් එකක්...
තාම ලස්සෙ ගැහුවත් නැහැ බන්
මල් බබා කෝ,,, ලස්සෙ පාටිය... කවද්ද අපි එන්න ඕන...

he he
parana post aye delete karanne nethnam ona magulak appa![]()
අපිව විශ්වාස කරලා නෙ ඇවිල්ල තියෙන්නේ කසාද බැදල
ඉතින් අපේ වගකීමක් තියෙනවා නේ ඒ වෙනුවෙන් අපේ
අවධානය යොමු කරන්න
ඔය අවධානය අඩු වෙලා අවධානය වෙනතක ගිහින් අවධානය අවභාවිත උනාමත් ප්රශ්න නෙ සමහරුන්ට![]()

අසහන දැම්මද එකක් නැත්තන් උන්ද තමඑළ එළ. කෝ මේ කටුස්ස. ඊළඟ ත්රේඩ් එක දාන කෙනා කවු ද?![]()
30 වැඩි ඒව තමයි. පෝස්ට් ලක්ෂය තිබුණ ඒවත් 2 හෝ 3 තිබුණ.
නෑ ඒක නිසා නෙමෙයි. එක එක හේතු නිසා. චැට් කරන එකනම් අඩුවුණේ හොම් එකෙන් චැට් ත්රේඩ් අයින් කරල චැට් සෙක්ෂන් එකට දාපු නිසා.


හානේඅනිව ඒක ඇත්ත. තමන් විශ්වාස කරල වෙනස් පරිසරයකට එයාල එන්නෙ. ඉතින් එයාල ව සතුටින් හොඳින් තියෙන එක ඕන ම සැමියෙක්ගෙ වගකීම.![]()
මාලිංග එක්කන් එන ගෑනු ළමය නං හරිම වාසනාවන්තයි 
මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක
අසහන දැම්මද එකක් නැත්තන් උන්ද තම
ලේ ජංගියාට විතරයි තේරුනේ
මේ ලඟදි මම බැලුවා දොස්ති ෆිල්ම් එක
අන්න ෆිල්ම් එක යාළුවො ගැන කියන පරණ හින්දි ෆිල්ම් එකක්
දොස්ති ෆිල්ම් එකේ කැසට් ටේප් එකක් තියෙනවා තාමත් ගෙදර


අසහන දැම්මද එකක් නැත්තන් උන්ද තම
අසහන මල්ලි ත්රේඩ් දාන්න ආස නෑ වගේ
අහල බලමු
මොකෝ බොරුද...? පැදුරටත් නොකියා ත්රෙඩ් දානව ත්රෙඩ් අයිතිකාරයත් එන්නෙ රෑට... ඉතිං කොහොමද රට ගොඩ දාන්නෙ...?


අන්න ඒ කතාව නම් මරුමේ මොකක්ද බං මේ...![]()