දෙවැනි ඉනිමට රාවණාට බනින්න එපා කැලැන්ඩරේට මල පනිනවා

ඔයාලා සෙකන්ඩ් හෑන්ඩ් ගන්නෙ නැත්තෙ ඇයි
මෙහෙමයි ඉතින් උඹ කෙල්ලො දැකල නැති එක ගැන මට කණගාටුයිදෙවැනි ඉනිමට බැන්නට කමක් නෑ අර කෙල්ලට නැතිව![]()
ඔව් මෙහෙ වගේ අඩියෙන් අඩියට ගාරාජ් නැහැ නෙලංකාවේ වගේ මෙහේ ගරාජ් නෑ... මොකක් හරි උනාම කම්පැනි දාන්න ඔන... ඒවට සල්ලි යනවා...ඊට වඩා ලේසී වාහනයක් අරගෙන අවුරුදු 3ක් විතර පැදලා කම්පැනියටම දීලා අලුත් මොඩල් එකට යන එක... වාත නෑ එතකොට...

අපේ අය අපේම අයට උඩට එන්න දෙන්නෙ නෑ ..මම දන්න තරමට... මම වැරදි ඇති සමහරක් විට ...
අදින්නේ නෑ කියනවා නේද...