~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

:P:P:P

fgFKxVk.png


අපි අමාරුවෙන් මෙතන මෙයා පිස්සු කෙලිනවා
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පලතුරු බෑන් එක නම් අයින් කරලා දැන් ගෙන්න පුළුවන්

    ඒ වගේ ඒවනම් ඉතින් ලංකාවෙ ගොඩක් වැවෙනවනෙ. කිසි සැලැස්මක් නැතුවයින් තමයි ඕව වෙලා තියෙන්නෙ. ලංකාවෙ වැවෙන්නෙ නැති ජාති ගෙනාවට අවුලක් නෑ අනිත් දේවල් වවන්න දිරිදෙන්න ඕන. ඕව දිගුකාලීනව කරන්න තිබුණ ඒව. ඩොලර් ගණන් ගියා ම විතරක් මතක් වෙලා තේරුමක් නෑ.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රටට ඕන මනුස්සයා :yes:

    :yes::yes:ඩොලර් එක අඩු කරන්න නය ගෙවන්න වෙන් කරලා තියෙන සංචිත ටික එලියට ඇද්දා... ඒකයි 171ට බැස්සේ.....ඊට පස්සේ නය ගෙවන්නේ ඇටෙන්ද..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු බලමු

    චන්දයක් තියලා හරි විදියට පත් වෙලා අවා නම් හොඳයි

    සුද්දො එහෙම මේ දවස් වල ලංකාවේ නැතිද කොහෙද

    ක්‍රිකට් ටීම් එක විතරද කොහෙද ඉන්නෙ

    හරිවිදියට පත්වෙලා ආවත් ඕවනම් එකපාරට කාටවත් වෙනස් කරන්න බෑ. හැබැයි ඉතින් දේශපාලන අස්ථාවරත්වයත් ‍දේවල් ගොඩකට බලපානව. ඒක නිසා ඉතින් එහෙම නොවෙන තරමට හොඳයි.