නෑ නෑ ඒවාට මිනිස්සු ගොඩක්නෙ
මෙහෙමයි ... මං ගමේ පොඩි එකෙක් මට ගමේ ඉඩම් අනම් මනං තියන කෙනෙක් මගේ ගොවිතැනට බාදා කරනවා. පොලීසි ගියත් පොලීසියෙන් සාදාරනයක් නෑ ..
ඉතිං අරමිනිහා හොයනවා ,සාදාරනේ
පූල් ගහන්න නම් එපා මට මේ නවත්ත ගන්න බැරුව ඉන්නෙ .....

අහ එහෙම ඒව. ඔයාගෙ ඉන්දියන් කෙලීල කථා කරන්නෙ ඒව ගැන ද?

පූල් ගේම් එකක් පරිගණකයට දාගන්න පුළුවන්නෙ. ගේම් ගැහැවුව කියල ඇබ්බැහි වෙන්නෙ නෑ මමනම්.![]()
අද පිට්ටත් නෑ මස් කුට්ටියත් නෑ. සඳමෝල් බුවත් නෑ.
mama deparak game eka level up karagena awila ath arala tyenne.
පූල් ගහන්න නම් එපා මට මේ නවත්ත ගන්න බැරුව ඉන්නෙ .....

නෑ නෑ ඒක තව කෙනෙක් එක්ක ගහන්න තියෙන්නෙ ..........
පැරදුනොත් දිනනකම්ම ගහන්න හිතෙනවා..

පිට්ටා සිංදුවක් අහනවා ඇති
මස් කුට්ටියා දන්නෙ නෑ
මෝල් නම් රෑ වේවී

mama deparak game eka level up karagena awila ath arala tyenne.
rea 2 -3 weddi USA un enne. higher level un ekka gahanna nidi maruwa kaalayakma![]()
ජීවිතයේ එක එක පරිච්ඡේද. mama deparak game eka level up karagena awila ath arala tyenne.
rea 2 -3 weddi USA un enne. higher level un ekka gahanna nidi maruwa kaalayakma![]()